Skip to main content

අලුතින් ආව ඇපල් 7 දුරකථනයත් හදිසියේ පුපුරා යාම ලොව පුරා ගින්නක් සේ පැතිරෙයි - Photos

සැම්සුන් සමාගම විසින් පසුගියදා වෙළඳපලට නිකුත්කළ අලුත්ම ජංගම දුරකථනයේ  සිදුවුණු පිපිරීම් නිසාවෙන් ඒවා නැවත ගෙන්වාගන්නට එම සමාගම කටයුතු කළා. මේ නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් පිරිසක් අපහසුතාවයට පත්වුණු බවට පුවත් රැසක් ලොව නන්දෙසින් වාර්තා වුණා.
මේ වන විට ඇපල් සමාගම විසින් මීට සති කිහිපයකට පමණ පෙර වෙළඳපලට නිකුත් කළ නවතම දුරකථනය වන iPhone 7 දුරකථනයද පිපිරීමකට ලක්වූ බවට පැවසෙන ඡායාරූප පෙලක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

එහි වැඩිදුරටත් පැවසෙන්නේ මෙම දුරකථනය පුපුරාගොස් ඇත්තේ එහි ඇසුරුම පවා ඉවත්කිරීමට පෙර බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇපල් සමාගම මේ වනතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සැම්සුන් - ඇපල් අතර වෙළඳපලේ පවතින තරඟය නිසාම මේ පිළිබඳව බොහෝ පිරිසක් දැඩි අවධානය යොමුකර සිටිනවා.


SOURCE - Hirugossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot