Skip to main content

රයන් විලියම්ස්ගෙ පිම්ම

බයිසිකල්වලින් ස්ටන්ට් වැඩ දාන ඕන කොල්ලෙක් රයන් විලියම්ස් ැන දන්නවා. ඒ ඔහු ඒ වෙනුවෙන් දැන් සිටින ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු නිසායි. රයන් විලියම්ස්ගේ මෙම පිම්ම නැරඹුවොත් ඔහු එම ක්‍රීඩාවේ ඉහලින්ම සිටින්නේ ඇයිද යන්න ඔබට වැටහේවි.

රචින්ත ජයවර්ධන


Source Saravita

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.