හිරු FM 19 වන සංවත්සරය අද (30) දින ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේදී සමරනු ලැබුවා.
එහි විශේෂ ආරාධිතයා ලෙසින් ආසියානු මාධ්‍යජාලයේ හිමිකරු රේනෝ සිල්වා සහභාගී වී සිටි අතර නිවේදක නිවේදිකාවෙන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟින් ඔවුන් 19 වන සංවත්සරය සැමරුවේ මෙලෙසින්....