ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් වී තිබේ. ඒ ඇය සහ සිද්ධාර්ත්ගේ සිප ගැනීම හේතුවෙනි. කෙසේ වුවත් නැවතත් ඇය ගැන කතා කිරීමට ඉන්දියානු වෙබ් අඩවි සූදානම් වී තිබේ. ඒ ඇය විසින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ව්‍යායාම් කරනු ලබන වීඩියෝවක් හේතුවෙනි. මේ වනවිට මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ බෙහෙවින් හුවමාරු වන වීඩියෝවක් බවට පත්ව ඇත.