Skip to main content

මේ මනුස්සයා ඉන්නවා දැක්කත් ඇති පොඩ්ඩක් හිත කූල් වෙන්න - මාගේ පොඩි පුතාගේ "ෂෝයි පොලිස් අන්කල්" වෙත (PHOTOS)

පොලිස් නිළධාරීන් කියන්නේ රටේ නීතිය රකින්න ඉන්න අය.මිනිස්සු කරන වැරදි වැඩ හොයන්න ඉන්න පොලීසියේ සමර අයගේ වැඩ නිසාම පොලිස් සේවය ගැන මහජනතාව අතර වෙලාවකට තියෙන්නේ පිළිකුලක්.හැබැයි හැම නිළධාරියෙක්ම එහෙම නැහැ.තමන් කරන කියන රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන හොඳ පොලිස් නිළධාරිනුත් ඒ අතරේ නැතුව නෙමෙයි.
.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන.මේ කියන පොලිස් නිළධාරියේ ඉන්නේ පිළියන්දළ පොලීසියේ.පිළියන්දල පැත්තේ ඉන්න ගොඩක් අයගේ ගෞරවයට පත්වෙන මේ පොලිස් මහත්තයා තමන්ගේ රාජකාරිය බොහොම අවංකව කැපවීමෙන් ඉටු කරනවා කියලයි බොහෝ දෙනා කියන්නේ.ඒ විතරක් නෙමෙයි හැමෝටම සිනාමුසු මුහුණින් සංග්‍රහ කරන ඔහුව දැක්කම දවසම ප්‍රබෝධමත් වෙනවා කියලත් පිළියන්දල පැත්තේ අය කියනවා.
ඔහු ගැන මුහුණු පොතේ ඉන්න කෙනෙක් කියලා තිබුණේ මේ විදියට.
වේලාව : සැමදා උදැසන 
ස්ථානය : පිළියන්දල පුවක්ගස් හන්දිය 
මාගේ පොඩි පුතාගේ "ෂෝයි පොලිස් අන්කල්" වෙත,
මුළු දවසම ප්‍රබෝදමත් කරන ඔබ ගැන පොඩි වදන් පෙලක් ලියන්න හිතුනා. මම ඔබව පොද්ගලිකව නොදනිමි. එත් ඔබ ගැන මුළු පිළියන්දල නගරයම දනී. ඔබ රාජකාරී කරන ස්ථානයට වෙන අයෙකු පැමිණිය විට මුළු නගරයම දැඩි රථ වාහන තදබදයකට මුහුණ දීමට සිදුවේ. ඔබගේ කාර්යක්ෂමතාවය දුටු විගස අපගේ මුළු දවසම ප්‍රබෝදමත් වනවා විතරක් නොව සැමට සංග්‍රහ කරනා ඔබගේ සිනා මුසු මුහුණ ප්‍රසංසනීයයි. ඔබ සමාජයටම ආදර්ශයක්. ඔබට ජයෙන් ජය...!






SOURCE Nethgossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot