Skip to main content

Pre Shoot එකට යන්න පොලිස් නිලධාරියට 500ක් දික් කර වැඩ වරදාගත් සුරූපිනියන්

රියදුරු නීති කැඩු සුරූපී තරුණියෙකු කල වරදින් පලා යාමට පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.
 
තම රාජ කාර්යය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරන අතර ‍එම අවස්ථාවේ පොලිස් නිළධාරියා සාක්ෂියක් වශයෙන් ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත කර තිබෙ.
 
පසුව එම තරුණිය පොලීසිය වෙත රැගෙන ගිය බව ආරාංචි මාර්ග සඳහන් කරනවා. තරුණිය පොලිස් නිළධාරින්ට අල්ලස් ලබා දෙන වීඩියෝ පටයයි මේ...