Skip to main content

විශ්ව රූ රැජින තරඟයේ 16 දෙනා අතරට තේරී පත් වුන ලංකාවේ සුරූපී තරුණිය

විශ්ව රූ රැජින තරඟයේ 16 දෙනා අතරට  තේරී පත් වුන  ලංකාවේ සුරූපී තරුණිය - Photos  | Miss Universe Sri Lanka makes it to top 16 Christina Peirisඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන 66 වන විශ්ව රූ රැජින 2017 තරගාවලියේ අවසන් 16 දෙනා අතරට තෙරී පත් වීමට ශ්‍රී ලංකාවේ christina peiris සමත් වී තිබෙනවා .
ක්‍රිස්ටියානා 23 හැවැරිදි වියේ පසුවන්නීය. දැනට ජීවත් වන්නේ Abu Dhabi අගනුවර වන අතර ඇගේ උපන් ගම රත්මලාන වේ. ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය. එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන්ද යොදවයි. ඇයගේ මව මෙන්ම ආච්චි හා සීයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේද පිළිකා හේතුවෙනි.
මීට පෙර 1955 වසරේ පැවති විශ්ව රූ රැජින තරගයෙන් Maureen Hingert අවසන් දෙදෙනා අතරට තේරි පත්විය . 1955 වර්ෂයන් පසුව ශ්‍රී ලාංකික තරුණියක්
අවසන් 16 දෙනා අතරට තෙරි පත් වූ මුල්ම අවස්තාව මෙය වේ .





Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot