සමාජ ජාල වෙබ් අඩවිවල නිතරම කතා බහට ලක්වෙන චරිත අතරින් යුරේනි නොෂිකා කියන්නේ ප්‍රබල චරිතයක් මේ දිනවල කා අතරත් ජනප්‍රිය කුඹීයෝ කතා මලාව නිසා යුරේනි නොෂිකාට දැන් හැමෝම වගේ ආදරය කරන්න පටන් ගෙන කාලෙන් කාලේට අමුතු වැඩ කරන යුරේනිගේ උපන්දිය ඊයේ දින යේදී තිබුනා. උපන්දිනය දවසේ යුරේනිව පුදුම කරමින් යාලුවෝ ටික ඇයව සප්‍රයිස් කරලා තිබුනා යාලුවොත් එක්ක එකතු වෙලා යුරේනි උපන්දිය සැමරුවේ මෙහෙමයි....

.jpg)





