Skip to main content

හැමෝම ආදරය කරන අවන්තගේ සුරූපී බිරිඳ සහ ආදරණීය දියණිය මෙන්න

ජනප්‍රිය නළුවකු වගේම ජනප්‍රිය ගායකයකුද වන කේෂාන් ශෂීන්ද්‍ර මේ දිනවලෙ කාගේත් කතාබහට ලක්වන චරිතයක් . ඒ දෙවනි ඉණිමේ අවන්තගේ චරිතය නිසා.
මෙම ජනප්‍රියත්වය නිසාම ඔහුගේ පුද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වුණා.
එහිදී ඔහුගේ කලා කටයුතු ගැන වගේම ඔහුගේ ආදරණීය බිරිඳ ගැනත් විවිධ පුවත් වාර්තා වී තිබුණා.
ඒ අතර ඔබ මෙතෙක් නෙදුටු කේෂාන්ගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක්ද මේ දිනවල සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා.
හැමෝගෙම ආදරය දිනාගත්ත කේෂාන්ගේ බිරිඳ හා දියණියගේ ඡායාරූප කිහිපයක් පහතින්…