ජනප්‍රිය නළුවෙක් හා අධ්‍යක්ෂවරයකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ රටම දන්න කෙනෙක්. ඇය ළඟදී දවසක මනාලියක් ලෙසින් හැඩගැන්විලා තිබුණා. මේ එම ඡායාරෑප පෙළයි................
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..




