පහුගිය දවස්වල හැමෝම කතා වුණේ ගායන ශිල්පිනී උමාරියා සිංහවංශගේ දෙවැනිවරට සිදු වූ විවාහය ගැනයි. ඉතින් මේ විවාහයට ගොඩක් දෙනා සුභ පතද්දී උමාරියාගේ සහෝදරිය වන උමාරා සිංහවංශත් මේ දෙන්නාට සුභ පතා තිබුණා. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ විදිහට සුභ පැතුමක් සටහන් කර තිබුණා.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..