Skip to main content

මහින්දගේ බාල පුත් රෝහිත සහ ටට්යානා යුග දිවියට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ටට්යානා සමග ලබන 24 වනදා පැවැත්වෙනවා.
කාලයක සිට පෙම්වතුන් වූ රෝහිත සහ ටට්යානා මෙතෙක් ඔවුන් විවාහ වන දිනය මාධ්‍යයට අනාවරණය කළේ නැහැ.
කොහොමවුණත් ලබන මසදී පැවැත්වෙන මෙම විවාහය නිසා මේ දවස්වල මේ දෙන්නා ඉතාමත් කාර්යබහුලයි කියලා තමයි අපට දැනගන්නට ලැබුණේ.
මේ ඔවුන්ගේ විවාහයේ ආරාධනා පත්‍රයයි.
20181230Rohitha-1