Skip to main content

සද්ධා කපූර් මේ දිනවල ලන්ඩනයේ

2019-02-20-ent-300
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සද්ධා කපූර් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටයේ ළුු ‘ස්ට්‍රිට් ඩාන්සර්’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහාය. සිය පවුලේ සාමාජිකයන්ද කැටුව ගොස් සිටින සද්ධා චිත්‍රපට රූපගත කිරිම්වලින් පසුව ලන්ඩනයේ සුප්‍රසිද්ධ ස්ථාන නැරඹිමට සිය පවුලේ අය සමගින් සහභාගි වූ බවද සඳහන් වේ.
මීට පෙර අවස්ථාව කිහිපයකදීම ඇය ලන්ඩනයට ගොස් තිබෙනමුත්, චිත්‍රපටයක රූපගත කිරිමක් සඳහා ඇය ලන්ඩනයේ එක්වෙන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. එමෙන්ම ඇය චිත්‍රපටයේ රූපගත කිරිම්වලට අමතරව පැය තුනකට ආසන්න කාලයක් සිය රූපගත කිරිම් කටයුතු පුහුණු වෙන්නට වැය කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.