
‘තෝඩු’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ‘පහන්දී’ කියන චරිතය. මේ දිනවල එහි රූපගත කිරිම් සිදුවෙනවා. නමුත්, ටෙලි නාට්‍යය තුළ තවමත් ‘පහන්දී’ කියන චරිතය විකාශය වුණේ නැහැ. තව නොබෝ දවසකින් ඒ චරිතය ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. මම නිළියක් වුණෞ මැතකදී. චම්පි සිරිවර්ධන මහත්මිය යටතේ මම ‘බ්‍රයිඩ්ල්’ පොටේ ෂූට්වලට ගොඩක් වෙලාවට පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලත් ඉඳලා තියෙනවා. වැඩ ගොඩකට ආරාධනා ලැබිලාත් තියෙනවා. ඒවා ඉදිරියට කියන්නම්