නවක සිනමා නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් සිය විවාහයේ ගැටලූ වලින් පසුව ඇය අන්තර්ජාලයෙන් පවත්වාගෙන ගිය ඇඳුම් විලාසිතා සාප්පුව වසා දමන්නට පියවර ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යකෂ රන්ජන් ද සිල්වා මහතාගේ පුතුවන සම්පත් ද සිල්වා සමග විවාහ වී සිටි ඇය විවිධ ප්‍රශ්න නිසා එම විවාහයෙන් ඉවත්ව ගියේ මින් මාස කිහිපයකට ඉහතදීය. ඇය විවාහවූ පසුව රංගනයට අමතරව සිදු කළ ව්‍යාපාරයක් හැටියට ‘ෂේඩි එස්එල්’ නමින් අන්තර්ජාලයේ මෙම ව්‍යාපාරය අරඹා තිබුණි.https://www.facebook.com/SheyDeSLයන ෆේස් බුක් පිටුව වෙත ගැණුම් කරුවන් පිවිසි පසුව ඇඳුම් , ආභරණ, කාන්තා පාවහන්, බෑග් ආදිය තෝරා ඒවා ලබා ගන්නට කැමති අයට ඇණවුම් කරන්නට අවස්ථාව සලසා තිබුණ අතර ලංකාවේ ඕනෑම ස්ථානයකට නොමිලේ ගෙන්වා දෙනු ලැබූ බවද කියැවුණා.
ඇගේ විවාහ බිඳවැටීමෙන් පසුව එම ව්‍යාපාරයද ඇණ හිටි අතර එම අන්තර්ජාල පිටුවට දැන් යන්නටත් බැරිය.
යන ෆේස් බුක් පිටුව වෙත ගැණුම් කරුවන් පිවිසි පසුව ඇඳුම් , ආභරණ, කාන්තා පාවහන්, බෑග් ආදිය තෝරා ඒවා ලබා ගන්නට කැමති අයට ඇණවුම් කරන්නට අවස්ථාව සලසා තිබුණ අතර ලංකාවේ ඕනෑම ස්ථානයකට නොමිලේ ගෙන්වා දෙනු ලැබූ බවද කියැවුණා.