ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියට රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
ඇයට එසේ දන්වා ඇති බව සමිතා මේවන විට මාධ්‍යටද ප්‍රකාශ කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කොළඹට පැමි‚ එල්.ටී.ටී.ඊ. සැකකරුවකුට නවාතැන්දීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඇයට මෙසේ කෂෘ යට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.
අදාළ සැකකරු සමිතා හඳුනාගෙන ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් බවද පැවසේ.