ඕස්ටේ‍්‍රලියාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (28) කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.
අද දිනයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 192ක සීමාව පසුකර ගියහොත් ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ඔහු පත්වනවා.
එම වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ කුමාර සංගක්කාරයි.
සංගක්කාර, නොදැවී ලකුණු 169ක් ලබා ගෙන සිටින මේ නව යොවුන් ක්‍රීඩකයාට ට්විටර් ප‚විඩයක් මගින් සුබ පතා තිඛෙනවා.
එම ප‚විඩය පහතින් දැක්වෙනවා.