Skip to main content

Posts

Showing posts from March, 2017

මී කඩන නේපාල පාරම්පරික මී දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුව

මේ නේපාලයේ පාරම්පරික මී වද දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුවකි. ඔවුන් සෑම වසරකම දෙවතාවක් නේපාල කඳු ආශ්‍රීත ප්‍රදේශ වෙත ගොස් මී වද කඩති. ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ සිය ආදි මුතු මිත්තන් මී වද කැඩීම සඳහා භාවිත කළ, අතින් වියන ලද ලණු ඉනිමං,දිගු උණ බට වැනි මෙවලම් වීම විශේෂත්වයකි. අඩි සිය ගණනක් ඉහළ ලණු ඉනිමගක එල්ලී, කඩන මී වදය යටින් විශාල කූඩයක් එල්ලා, දිගු උණ බටයකින් මීවද කඩන අයුරු සැබැවින්ම ඉතා ත්‍රාසජනක ක්‍රියාවක් බව මේ ඡායාරූප නරඹන ඔබට පැහැදිලි වනු ඇත. නේපාලයේ වෙසෙන හිමලයානු මී මැස්සා ලොව විශාලතම මී මැස්සා බවද කියැවෙයි.ට ඔවුන් ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 3ක් පමණ විශාලය. මෙම මීවද වලට චීනය කොරියාව ජපානය වැනි රට වලින් ඉහළ ඉල්ලුමක් ඇති බවද කියැවෙයි. මී වද දඩයම යනු මිනිසා ආදි කාලයේ පටන් කළ ක්‍රියාවකි. ස්පාඥයේ ගල් ගුහාවකින් මීට වසර 8000කට පෙර මී කඩන අයුරු දැක්වෙන චිත්‍ර කිහිපයක්ද හමුවී තිබිණ.               Source - Neth Gossip

ඉස්කෝලෙට ආ අගමැති එක්ක සෙල්ෆි ගන්න පොරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හබරණ ඉසුරු ද්විතීක පාසලට පැමිණියහ. ඒ ත්‍රීකුණාමලයේ පැවැත්වෙන් යොවුන්පුරය වැඩසටහනට සහභාගී වන අතරතුරයි. මෙහිදී පාසලේ දරු දැරියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයාට උනුසුම් පිළිගැනීමක් ලැබිණ.එමෙන්ම අග්‍රාමත්‍යවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද ඔවුන් අතර තිබුණේ පොරයකි. මේ ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිට ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනයි. ‘‘අද ත්‍රීකුණාමලයේ යොවුන්පුරය වැඩසටහනට සහභාගීවීමට යන අතරතුර හබරණ ඉසුරු ද්විතීක පාසලට යාමට අවස්ථාවක් ලැබුණා. එහිදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග හෝරාවක පමණ කාලයක් ගත කළ අතර සෙල්ෆී ඡායාරූප සදහාද පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණා. කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව මෙන්ම තොරතුරු තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ ඇති නැඹුරුව මාගේ අවධානයට ලක් වූවා. ලෝකය තවදුරටත් හුදෙකලා වූ දුෂ්කර හෝ නාගරික නොවන, දැනුමෙන් දුරස්ථ ප්‍රදේශ යනුවෙන් වෙන්කළ නොහැකි තරමට තො රතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර එය තරුණ තරුණියන්ගේ, සිසු සිසුවියන්ගේ හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අප කළ

මීටර් ටැක්සි- හොඳද? නරකද?

  මීටර් ටැක්සි කියන්නේ මොනවද කියලා වැඩි දෙනෙක් දන්නවා. ගමේ පාරවල් වල හයර් දුවන ත්‍රී වීල් වලින් නම් හිතලා ගානක් කිව්වට ගොඩක් වෙලාවට නගරබද ත්‍රී වීල් වලට දැන් මීටර් එකක් හයි කරලා තියෙනවා. යන දුර සහ ගත වෙන කාලය එක්ක මුදලක් ගණනය වෙන එක තමයි මෙතැනදී සිද්ධ වෙන්නේ. මේ නිසා මීටර් එක බලලා වැටිලා තියෙන මුදල ගෙව්වම හරි. ඉස්සර වගේ ගාන වැඩිද අඩුද කියලා ත්‍රී වීල් මනුස්සයා එක්ක වාද කරන්නවත්, එක එක් කෙනා තමන්ට හිතුනු ගණන් කියන්නවත් යන්න ඕන නෑ. ඒ වගේම යන ගමන් නවත්තලා මොනවා හරි ගන්න ඕනේ වුණා කියලා හිතුනු හිතුනු ගණන් එකතු කරන්නත් බෑ. නගරබද ප්‍රදේශ වල ඔබ නිතර ත්‍රී වීල් වලින් ගමන් බිමන් යන්න පුරුදු වුනු කෙනෙක් නම් ඉස්සර කාලේ පොඩි දුරක් යන්න වැය කරපු මුදලට වඩා මීටර් ටැක්සි වල ගමනක් යද්දී ගෙවන්න වෙන ගාන අඩු බව හිතේවි. පොඩි දුරකටත් රුපියල් සීයක් ගන්න අවස්ථා ඕන තරම්. විශේෂයෙන්ම බස් වල තත්වයත් හරිම බාල නිසා මේ වගේ මීටර් ක්‍රමයක් හඳුන්වලා දීපු එක ගැන ත්‍රී වීල් වල නිතර යන අය හරිම සතුටු වුණා. මේක වැඩි දෙනෙක් මාකට් කළේ බජට් ටැක්සි කියන නමෙන්. දැන් නගර ප්‍රදේශ වල මීටර් සවි කරපු නැති ත්‍රී වීල් එකක් හොයා ගන්න

උපතින්ම ආපු සරාගී පෙනුම ගැන ටීනා ෂනෙල් හිරු ගොසිප් වෙත කිව්ව කතාව

6,210   Views     ‘‘මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ  නැහැ...“ ‘‘මගේ පෙම්වතා ගායකයෙක් තමයි..“ ‘‘මගේ ඇඟ ලස්සනට තියනවා.. කොටට ඇන්දට කැත නෑ..“ මේ දවස්වල රූප රචනා වල ජනප්‍රියම චරිතය වගේම කතාබහට ලක් වුණ චරිතයක් විදිහට ටිනා  ෂනෙල්ව හදුන්වා දෙන්න පුළුවන්. අසංවර චරිතයක් හැටියටත් ඇයව සමහරුන් හඳුන්වා දෙනවා. මේ හැමදෙයක් ගැනම කතා කරන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා. ටිනා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි නේද ..? ඔව්. ගොඩක් අය දැන් මන් ගැන කතා කරනවා. මගේ දක්ෂතා අගය කරනවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි. අවුරුදු පහ හයකට කලින් කලාවට අවතීර්ණ වුණත් ඔබ කතා බහට ලක් වෙන්නේ ගීත රූප රචනා නිසයි. ..? හැමෝම ආ ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ. නිර්මාණවල දකින්න දකින්න තමයි ජනතාව අතරට යන්නේ. මමත් එහෙමයි. මම වැඩිපුරම ජනප්‍රිය වුණේ මේ මෑතකදී. නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබුන නිසා. බොහෝ අය නම් කියන්නේ ටීනා අසංවර චරිතයක් කියලයි. එකම විදිහට දකින නිර්මාණ වලට විතරක් ඉන්නේ ඇයි...? මම ශ්‍රී ලාංකික කෙනෙක් වුණත් හුඟක් අය නම් හිතන්නේ මම මිශ්‍ර ජාතියක කෙනෙක් කියලයි. මගේ හමේ පාට පවා වෙනස්. කොණ්ඩේ

හිට්ලර් මරා දමන්න ඉදිරිපත් වූ මරාගෙන මැරෙන බෝම්බකරු

නාට්සි ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීම සඳහා විවිධ පුද්ගලයින් විසින් උත්සාහයන් කිහිපයක් ම දරනු ලැබුවා. එයින් වඩාත්ම ප්‍රකට වූයේ 1944 ජූලි 20 වනදා ක්ලවුස් ෆොන් ස්ටෝෆන්බර්ග් විසින් එල්ල කරන ලද අසාර්ථක බෝම්බ ප්‍රහාරයයි. එය “වැල්කයිරි මෙහෙයුම” ලෙස හඳුන්වනු ලබනවා. නමුත් ඊට පෙර ද හිට්ලර් මරා දැමීම සඳහා ජර්මන් යුධ හමුදා නිලධාරීන් විසින් උත්සාහයන් කිහිපයක් ම ගනු ලැබ තිබෙනවා. 1943 මාර්තු මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැළසුම් සකස් කෙරුණු අතර, එය අසාර්ථක වූ පසු හිට්ලර් මරා දැමීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවකු පවා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් එම උත්සාහයන් දෙක ම අසාර්ථක වුණා. හමුදා කුමන්ත්‍රණය – ෆ්ලෑෂ් මෙහෙයුම මෙම හමුදා කුමන්ත්‍රණය සහ බෝම්බ ප්‍රහාරය යන දෙකම සැලසුම් කරනු ලැබූයේ ජර්මන් යුධ හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු වූ හෙනිංග් ෆොන් ට්‍රෙස්කොව් විසින්. පසු කාළීනව “වැල්කයිරි මෙහෙයුම ” සැලසුම් කිරීමේදීද ඔහු විශාල වැඩ කොටසක් ඉටු කළා. 1943 වන විට දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වනු ඇතැයි යන සැකය ඇතැම් හමුදා නිලධාරීන් තුළ මතු වෙමින් පැවතුණා. ස්ටාලින්ග්‍රෑඩ් සටනෙන් පරා

එකම පවුලේ අයියා සහ නැගණියගේ අසම්මත විවාහයෙන් ආ දරුවා හදිසියේ මිය ගිහින්

එකම පවුලේ අයියා සහ නැගණිය විවාහ වී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වෙයි. මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බව වාර්තා වෙයි. මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බව මෙහිදී අනාවරණ වී ඇත. මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබේ. එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමඟ සිට තිබේ. කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවෙසකයි. කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකු බිහි කර තිබේ. අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබේ. පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුගියදා මියගොස් ඇත. මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන්  හා වෛරස් ආසාදනයක් හේතුවෙන

ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී (PHOTOS)

ලොව පුරා සිටින විවිධ ජාතින් බුද්ධ ධර්මය වෙත නැඹුරු වීමේ සිග‍්‍ර වර්ධනයක් ඇති වී ඇතැයි රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාමාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්සහිමියන් පවසනවා. ලොව අනෙකුත් ආගම් අතරින් ජිවමානව සිටි බවට සාක්‍ෂි ඇති පන්සල් , විහාර, බුදුන්ගේ ශරිරික ධාතුන් සියතින් දැක ගැනීමට හැක්කේ බුදුන් වහන්සේගේ වීම නිසා මේ වනවිට යුරෝපිය ජාතිකයින් බුදු දහම වැළදගැනීමේ වෙත නැඹුරූ වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි. එමෙන්ම මෙරට ඓතිහාසික ස්ථාන දැක බලා ගෙන වැද පුදා ගැනීමට එන පිරිස් නිතර දැකිය හැකි බවද උන්වහන්සේ පවසයි. මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ කතරගම කිරි වෙහෙර වෙත පැමිණ ජර්මන් ජාතික බෞද්ධයින් පිරිසක් භාවනා යෝගීව සිටින අයුරුයි. SOURCE- Nethgossip

ජපානයේ කාර්යබහුලම නිල් චිත්‍රපට නිරූපණ ශිල්පියා

පිරිමි නිරූපණ ශිල්පීන්ගේ අඩුව නිසා ජපානයේ නිල් චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා සිටි. ජපානයේ මෙම කර්මාන්තය වාර්ශිකව ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ ආදායමක් ගෙනදෙන අතර ඇමරිකාවේ වසරකට නිශ්පාදනය කරන නිල් චිත්‍රපට දර්ශන මෙන් දෙගුණයක් ජපානයේදී නිශ්පාදනයේ වේ. ෂිමිකෙන්, එරට සිටින කාර්යබහුලම නිල් චිත්‍රපට නිරූපණ ශිල්පියායි. 35 හැවරිදි ෂිමිකෙන් පසුගිය වසර 18 තුල නිල් චිත්‍රපට 7OOO පමණ සිය රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අනුව ඔහු වසරකදී ආසන්න වශයෙන් දර්ශණ 380 කට වඩා නිරූපණය කර තිබේ. ෂිමිකෙන් සාමාන්‍යයෙන් සතියකට යෙන් 2,8OO,OOO (ඩොලර් 23,573 – රුපියල් ලක්ෂ 35 ) පමණ ආදායමක් ලබන අතර සුපිරි ජීවිතයක් ගත කරනවා. ඔහු දික්කසාද වූ දෙදරු පියෙක්. ඔහුට වයස අවුරුදු 6 වන නිවුන් ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින බවද වාර්තා වනවා. කාන්තාවන් 1O,OOO කටම සිටින්නේ පිරිමින් 7O පමනක් වන නිසා ෂිමිකෙන් ජපානයේ ඉතා වැදගත් චරිතයක් බවට පත්ව තිබේ.   Make a Comment   RELATED NEWS

මිරිස්ස මුහුදේ දියවැලකට හසුවී ගිලෙමින් සිටි විදේශිකයින් තිදෙනෙකු බේරාගත් නාවික හමුදාවේ වික්‍රමය (PHOTOS)

මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටී විදේශිකයන් තිදෙනෙකු දියවැළකට හසුව ගිලෙමින් සිටියදී ඊයේ (30දා) බේරාගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිටින ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසකට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි. ඒ අනුව බේරාගත් එම විදේශිකයන් චෙක් ජනපදය සහ රුසියාව යන රටවල්වල පුරවැසියන් වන බවත්, ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටී බවත් නාවික හමුදාව පවසයි.       SOURCE- Nethgossip