Skip to main content

Posts

Showing posts from September, 2017

"දකුණට එපා නම් අපිට දෙන්න , අපි රැක බලා ගන්නම් " රෝහින්‍යා මුස්ලිම්වරු පිළිගන්න උතුරු පළාත සුදානම් , රොහින්‍යාවරු උතුරට ගෙන්වා ගන්න දෙමළ සංධානය කටයුතු අරඹයි .!

ශ්‍රී ලංකාවේ රැදි සිටි රෝහින්‍යා මුස්ලිම් සරණාගතයන්ට එරෙහිව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ හෙළා දකින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් පවසනවා. ඔවුන් එලෙසෙ රෝහින්‍යා ජනතාව රදවා තබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රැක ගැනීමට උතුරු පළාත සූදානම් බවද වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසනවා.  සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය ප‍්‍රදේශයේ පැවති පළාත් සභා සසිවාරයක් අමතමින්. මන්ත‍්‍රීවරයා කියා සිටියේ අදාල රෝහින්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාතට මාරුකර එවන ලෙස‍යි. රෝහින්ග්‍යා සරණාගතයින් උතුරු පළාතට භාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කුමන ප‍්‍රදේශයක හෝ ආරක්ෂිතව රැඳවීමට උතුරු පළාත් සභාව සූදානම් බවද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටිනවා. රෝහින්‍යා මුස්ලිම්වරු උතුරට ගෙන්වා ගැනීමේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ද කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.

"කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ" ආන්දෝලනාත්මක මියුසික් විඩියෝවේ පෙනිසිටීම ගැන මියැසි සංදීපනිගෙන් පිළිතුරු .!

බොහෝ දෙනෙක් ආදරය කරන ටෙලි චරිත  වලට පණ පෙවු ඇය මියැසි සංදීපනි , ටෙලි නාට්‍යයෙන් මෙන්ම ගීත රූප රචනා වලින්ද ජනප්‍රියත්වයට පත්වූ මියැසි මේ දිනවල එතරම් දක්නට ලැබෙන්නෙ නෑ. ඒ පිලිබදව සහ ඇයගේ අනෙකුත් කලා කටයුතු පිළිබදව පුවත්පතක් හා එක්වෙමින් මියැසි හෙළි කර තිබුනා. ඇ‍ය එක්වූ එම සංවාදය පහතින් Q මේ දිනවල දකින්න නැත්තේ ඇයි? ගෙදර තමයි හිටියේ. ඒකයි මේ දවස්වල වැඩිය පේන්නනැත්තේ. ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කළා, නමුත් ලොකුවට වැඩක් කළේ නැහැ.  Q ඒ කියන්නෙ නිරූපණයෙන් සහ රංගන කටයුතුවලින් ඈත්වෙලාද? එහෙම නැහැ. හැම වැඩේම කරන්නේ නැහැ. ඒ නිසා තෝරාබේරාගෙන වැඩ කරද්දි ටිකක් අඩු ප්‍රමාණයෙන් තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ.  Q වැඩකටයුතු ගැන කතා කළොත්? පසුගිය දවස්වල අලුත් ටෙලිනාට්‍යය දෙකක වැඩ කළා. එකක් විකාශය වුණා. ඒ %විමන්සා% කියලා ටෙලිනාට්‍යයක්. තවත් එකක් තියෙනවා විකාශය වෙන්න. තව මියුසික් වීඩියෝවක් එළිදක්වන්න තියෙනවා. මීට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාත් දායක වුණා. අවසානයේදී කළේ 'ඩයලොග්' වෙළෙඳ දැන්වීමක්.  Q ක්‍ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද? දැනට අවුරුදු තුනක් විතර වෙනවා. Q ක්‍ෂේත්

සරාගී මහේෂී සැන්ඩ්‍රාගේ බුකිය කැළඹූ ඡායාරූප එකතුව .! (PHOTOS)

නිරුපණ ශිල්පිණි මහේෂී සැන්ඩ්‍රාගේ  සරාගී ඡායාරූප එකතුවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා. එම ඡායාරූප එකතුව පහතින්. නිරූපණය : මහේෂී සැන්‍ඩ්‍රා ඡායාරූපකරණය : ජනක කුමාර SOURCE- Nethgossip          

" අලුත බැදපු ජෝඩූව නිදන කාමරයේ කරන දේ බලන්න පොල් ගහකට නැගලා " නොමිලේම අසභ්‍ය දර්ශන බලන්න ගිය පුද්ගලයෙකුට ලැබුනු අපූරු දඬුවම .!

 පොල් ගසක් මතට නැග නව ‍යුවළකගේ නිදන කාමරයට එබිකම් කරමින් සිටි පුද්ගලයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වෙනවා. තවමත් තරුණ වයසේ පසුවන මෙම පුද්ගලයා බොහෝ කලක පටන් රාත්‍රීයේදී වෙනත් පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් ජනෙල් කවුලු වලින් හා විදූරු වලින් එබී බලා සිටීමට ඇබ්බැහි වූවෙකු බවද සදහන්. මෙලෙස සිටියදී ඔහුගේ අසල්වැසි නිවසක තරුණ‍යෙක් මෑතකදි විවාහ වී තිබේ. මේ බව දැනගත් එම පුද්ගලයා අලුත විවාහපත් වූ නව යුවළ  නිදන කාමරයට එබිකම් කිරීමට ක්‍රමයක් සොයමින් සිට තිබේ. එම කාමරය අසළ පොල් ගසක් තිබෙන බවත් , එම පොල් ගස මතට නැගුනු පසු එම කාමරය තුල සිදුවන දේ බැලීමට හැකි යැයි සිතු ඔහු දින ගණනක සිට එම පොල් ගසේ බාගයක් පමණ උසකට නැග ජනේල් කවුලු වලින් කාමරය දෙසට බලා සිටීමට හුරුව තිබෙන බව සදහන්. නව යුවළ  නිදන  කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර  නිසා ජනේල් කවුලු තුලින් නොපෙනුනත්,  ඔවුන්  දෙදෙනාගෙන් ඉඳහිට  ඇහෙන  ආදර වදන් ඔහුට මිහිරිය. එදින රාත‍්‍රියේත් ඔහු මෙලෙස අලූත බැඳපු  ජෝඩුව නිදන කාමරය අසල තිබු  පොල්  ගසට නැග තිබේ. ඒ සුපුරුදු  කාර්යයේ  නියැළීමටය. ගතවුයේ  ස්වල්ප වෙලාවකි. අවශ්‍යතාවක් සඳහා නව යුවළෙන් එක් අයෙක් කා

මේ මනුස්සයා ඉන්නවා දැක්කත් ඇති පොඩ්ඩක් හිත කූල් වෙන්න - මාගේ පොඩි පුතාගේ "ෂෝයි පොලිස් අන්කල්" වෙත (PHOTOS)

පොලිස් නිළධාරීන් කියන්නේ රටේ නීතිය රකින්න ඉන්න අය.මිනිස්සු කරන වැරදි වැඩ හොයන්න ඉන්න පොලීසියේ සමර අයගේ වැඩ නිසාම පොලිස් සේවය ගැන මහජනතාව අතර වෙලාවකට තියෙන්නේ පිළිකුලක්.හැබැයි හැම නිළධාරියෙක්ම එහෙම නැහැ.තමන් කරන කියන රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන හොඳ පොලිස් නිළධාරිනුත් ඒ අතරේ නැතුව නෙමෙයි. . මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන.මේ කියන පොලිස් නිළධාරියේ ඉන්නේ පිළියන්දළ පොලීසියේ.පිළියන්දල පැත්තේ ඉන්න ගොඩක් අයගේ ගෞරවයට පත්වෙන මේ පොලිස් මහත්තයා තමන්ගේ රාජකාරිය බොහොම අවංකව කැපවීමෙන් ඉටු කරනවා කියලයි බොහෝ දෙනා කියන්නේ.ඒ විතරක් නෙමෙයි හැමෝටම සිනාමුසු මුහුණින් සංග්‍රහ කරන ඔහුව දැක්කම දවසම ප්‍රබෝධමත් වෙනවා කියලත් පිළියන්දල පැත්තේ අය කියනවා. ඔහු ගැන මුහුණු පොතේ ඉන්න කෙනෙක් කියලා තිබුණේ මේ විදියට. වේලාව : සැමදා උදැසන  ස්ථානය : පිළියන්දල පුවක්ගස් හන්දිය  මාගේ පොඩි පුතාගේ "ෂෝයි පොලිස් අන්කල්" වෙත, මුළු දවසම ප්‍රබෝදමත් කරන ඔබ ගැන පොඩි වදන් පෙලක් ලියන්න හිතුනා. මම ඔබව පොද්ගලිකව නොදනිමි. එත් ඔබ ගැන මුළු පිළියන්දල නගරයම දනී. ඔබ රාජකාරී කරන ස්ථානයට වෙන අයෙකු පැමිණිය විට මුළු නගරයම දැඩි රථ වාහ

ආක්ෂා සුදාරි ආදරණීය මවගේ 50 වැනි උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රිය නිරූපිකාවක් වන ආක්ෂා සුදාරි පසුගියදා ආදරණීය මවගේ 50 වැනි උපන් දිනය සමරා තිබුණා.  මේ අවස්ථාවට ළඟම නෑ හිතවතුන් පිරිසක් සහ ආක්ෂාගේ පෙම්වතාද සහභාගී වී සිටියා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්... 

කෙනෙක්ව මරණවනම් මම මුලින්ම වෙඩි තියන්නේ ශලනිට

"පැතිරෙන ගොසිප් වලින් මට වැඩක් නැහැ" "මම තෝරාගන්නේ ඒ අයගෙන් ශලනිව තමයි" "මම පුංචි කාලේ ඉඳලා හරි ආසයි සබීතා අක්කට" කාවිංග පෙරේරා කියන්නෙ මේ දවස්වල බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවලහිරු ටිවී ඔස්සේ දිගහැරෙන මල් හතයි ටෙලිනාට්‍යයේ  ප්‍රධාන චරිතයට පණ පොවන ඔහු මෙවර ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගත්තා. දින 7ක් තුළ තරුණියන් හත් දෙනෙකුට ආදරය කරන තරුණයෙකුගේ චරිතයකට පණ පොවන ඔහු සැබෑ ජීවිතයේ ආදරය ගැනත් මේ සංවාදයේදී හෙළිදරවු කළා. කාවිංගගේ ජීවිතයේ සොඳුරු තැන් ගැන කතාකරන්න අපි මෙවර "හිරු ගොසිප් තරු සිත්තම්" සංවාදයට ඔහුව එකතුකරගත්තා. එම සංවාදය පහතින්

මියුරු හඬින් ගී ගැයූ මීනා ප්‍රසාදිනිට මංගල සීනු හැඬවෙයි

ජනප්‍රිය ගායන ශිල්පිනී මීනා ප්‍රසාදියි ඊයේ විවාහ දිවියට එළඹුණා. ඇයගේ අත ගත් තරුණයා වුණේ ඉරේෂ් පෙරේරා.  ආගමික චාරිත්‍රවලට අනුව විවාහ මංගල්‍ය දේවස්ථානයක පැවැත්වුණු අතර පසුව උත්සවය පැවැත්වුණේ ජනප්‍රිය හෝටලයකයි. මේ අවස්ථාවට කලා තරු රැසක්ද එක්ව සිටියා. ඡායාරූප පහතින්...