Skip to main content

යෝගා කියන්නේම ආට් එකක්

2017-11-27-ent-39
Vindy Madapatha is a teacher by profession in a reputed British school located in Dubai and she’s specialized in drama and music. She is a budding vocalist as well as skilled in several music instruments and she shares a deep passion in music. Also she is a Yoga instructor as well as a Zumba instructor for kids. Last but not least she’s a businesswoman who owns a hotel in Kandy.

I am a well fit woman
2017-11-27-ent-40හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්නකොට ඒකෙන් අපේ ආකල්ප සුබවාදී වෙනවා, අපේ අදහස් යහපත් අතට උත්ප්‍රේරණය වෙනවා. ඊට අමතරව ඉතින් හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙන එක අනිවාර්යයෙන්ම සියේට සීයක් පුද්ගලිකව වාසිදායකයි. පෙනුම විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යය පවා යහපත් වෙනවා ඒකෙන්. ඒක හරියට ටයිම් මැෂින් එකක් තියෙනවා වගේ තමයි. වයසට යන වේගය හිතාගන්න බැරි විදියට අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි වටේ ඉන්න අපි ආදරේ කරන මිනිස්සුන්ට, යාලුවන්ට, පවුලේ අයට වුනත් එක හොඳ පෙළඹවීමක්. හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙනකොට අපිට දැනෙනවා අපි හරහා අපි වටේ ඉන්න අයටත් සුබවාදී සිතුවිලි ගමන් කරනවා කියන එක. අනික හැමෝම ජීවන රටාවක් විදියට හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්න හිතනවා නම්, ඒක රටක් විදියට හොඳ දෙයක්.
හැබැයි එක දෙයක්. හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්නවා කියන්නේ කෙට්‍ටු වෙන එක විතරක් වත්, ලස්සන කෙට්‍ටු පෙනුමක් ලබාගන්න එකවත් නෙවෙයි. අනිත් එක ශාරීරික යෝග්‍යතාවය තියෙන්න ඕන කායිකව විතරක් නෙවෙයි, මානසිකවත් ඒක තියෙන්න ඕන. මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම විශේෂයි. මේ වෙනකොට අපේ ජීවිත වල තියෙන කාර්යබහුල කමත් එක්ක හැමෝගෙම හිත් අවුල් වෙලා. ඒ නිසා තමයි යහපත් මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමත් වැදගත් වෙන්නේ.

Dating culture in Sri Lanka
පුද්ගලිකව මම විශ්වාස කරන්නේ නැහැ ඔන්ලයින් ඩේටින්ග් ගැන. ඒකට හේතුව මම ටිකක් පරණ තාලෙට හිතන කෙනෙක් වීම වෙන්න පුලුවන්. හැබැයි මම දකිනවා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ආදර සම්බන්ධතා ඇතිවෙන විදිය බලනකොට මීට අවුරුදු ගණනකට කලින් තිබුණු සම්මත, සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා තියෙනවා කියන එක. ඒක නරක දෙයක් නෙවෙයි ඇත්තටම. හැබැයි එකක්. හැම මොහොතකම මේ හොඳ නරක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයාට අනුව.

I practice yoga as an art
යෝගා කියන්නේම ආට් එකක්. හැබැයි අතීතේ සෘෂිවරුන්ගෙන් පැවතගෙන එන ඒ අව්‍යාජ, අමිශ්‍ර ආට් එක මේ වෙනකොට මිනිස්සුන්ගේ ජීවන රටාවන්ට, පහසුවට අනුව වෙනස් වෙලා තියෙනවා. වෙන විදියකට කියනවා නම් අද ලෝකේ ජීවන රටාවන්ට අනුව යෝගා කියන ආට් එක සංවර්ධනය වෙලා තියෙනවා කියන්න පුලුවන්. අපි තාමත් අර පුරාණයේ තිබුණු පිරිසිදු ආට් ෆෝම් එකට ගරු කරනවා. හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්නේ වර්තමාන ලෝකේ ජීවන රටාවන්ට ගැලපෙන විදියට යම් යම් 'අතිරේක' කරුණුත් එක්ක නිර්මාණය වෙලා තියෙන නවීන ආට් එකක්. හැබැයි ඒ නවීන ආට් එක පදනම් වෙලා තියෙන්නේ පුරාණයේ ඉඳන් සෘෂිවරුන් අරගෙන ආපු යෝගා මත පදනම් වෙලා තමයි.

Through the timeline of my life
මම ඉස්කෝලෙන් පස්සේ බැංකු ‍රැකියාවකට ගියා. ඒ මගේ දෙමාපියන්ට වුවමනා වුණු නිසා. ඉන් පස්සේ මම ඩුබායි වල උගන්වන්න පටන් ගත්තේ 2007 දී. මම 2010 වෙනකොට එක්සත් ජනපදයේ අධ්‍යාපන කටයුතු වලින් ජාත්‍යන්තර kindermusik අධ්‍යාපනවේදියෙක් බවට පත් වුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ මට යෝගා උපදේශිකාවක් විදියට එක්සත් ජනපදයෙන්ම ඩිප්ලෝමා සහතිකයක් ලැබුණේ. මේ වෙනකොට මේ දේවල් වලට අමතරව මම පාසැලේ කුඩා දරුවන්ට විෂය බාහිර ක්‍රියාකාරකමක් විදියට සුම්බා ඩාන්සින්ග් උගන්වනවා. ඒ අතරේ ලංකාවේ තියෙන මගේ හොටෙල් එකත් කලමණාකරණය කරනවා.
මම ඉස්කෝලේ යන කාලේ හැමෝම මාව දැනගෙන හිටියේ ගායිකාවක් විදියට. ඇත්තටම ඉස්කෝලේ යන කාලෙදිම මම වෙස්ටර්න් මියුසික් ඩිප්ලෝමා වගේම විශාරද විභාගයටත් පෙනී හිටියා. මේ වෙනකොට මට සම්භාව්‍ය වයලින් වාදනය පිළිබඳ ඩිප්ලෝමා එකකුත් තියෙනවා. මගේ පළවෙනි ට්‍රැක් එකත් ඉක්මනටම රිලීස් කරන්න සියලුම වැඩකටයුතු සිදුවෙමින් තියෙනේ. ඉතින් ඒ විදියට මගේ සංගීත ජීවිතයත් ඉස්සරහට කරගෙන යන්න ලොකු බලාපොරොත්තු තියෙනවා.

See more, realize more…
I grew up with a broader mind set experiencing and tolerating different cultural values. I have learned to respect individuals more and being less judgmental about things in life. Obviously when you see more, you realize more. I have travelled many countries in the so I have seen things, people and culture. I respect everyone equally after seeing the world. You know there is this old saying goes like this. “Reading completes a human being”. I think traveling has the same impact. If you can travel, it will complete you. And still don’t stop reading, please carry a book when you are traveling! I should say that I have been blessed to have that opportunity in my youth.

Mental health is a concern
I would love to take time to talk about mental health as there is a concerned percentage of people in Sri Lanka are not educated about mental health or how to keep your mental health in a stable level. It is very important as much as physical health. Anxiety is rising in every country because of the busy lives we are having nowadays. But people who lack of the knowledge on mental health ignore it. They even do not talk about it in public, thinking that it is a sickness to hide as it’s shameful. That’s totally wrong! My belief is that we should be more aware of maintaining our mental health well as well as we have to ask for the professional support if we have to. Also we should spread awareness to encourage others to do the same. In that way we could minimize the suicide percentage of our country, anxiety and depression. Health is wealth after all!

When I look at the mirror...I see a person who spread love.
If I have a time machine...I will bring back my sister from last year.
I love pets because...I can’t put my life together without my dog.
If I have to describe love…I would say that love is only found when you listen to your own soul
If I have a chance to be an immortal...I want to see my successful life a generation ahead.
If I have to pick seven things I cannot live without...that would be my family, love, pets, music, nature, laughter and the truth.
The best thing ever happened to me is...my ability to learn from worse things.
If I have to describe myself, I would say…that I’m a kind and bubbly person.
Three things I love about my country are...my family, food and nature.
When I think about my future, I feel...that I’m already in it!

Blurbs:
ගැහැණියක් වීම මට දැනෙන්නේ මෙහෙමයි. ගැහැණියකට ඕනෑම දෙයක් කරන්න අපූරු බලයක් තියෙනවා. ඕනම පරම්පරාවක කශේරුකාව වෙන්නේ ගැහැණිය.
If you aren’t married, it’s better to have an open relationship before you get committed to each other. That’s just for the safe side. But as I said before, I’m very old school; hence to me it should be black or white, not gray.
ඔබේ පෙනුම වැඩිදියුණු කරගන්න එකෙන් ඔබට සතු‍ටු වෙන්න පුලුවන් නම්, ටාගට් එකක් සහ කාල රාමුවක් හදාගෙන වහාම වැඩ පටන් ගන්න. හැම මොහොතකම තමන් ගැන සතු‍ටු වෙන්න. ඒ වගේම තමන්ගේ වෙනස ගැන සතු‍ටු වෙන්න. එතකොට කාටවත් ඔබව නවත්වන්න බැහැ.
I was born a Buddhist. To me, Buddhism is a philosophy. It says life is a boomerang, which I thoroughly believe. If you ask about my personal religion, that would be love and kindness. And I strictly believe Karma.
I have done few photo shoots for my personal pleasure and I get loads of comments saying that I should be in the field. Also I get tons of requests for music videos, commercials, clothing shops advertisements, markup brands as well as for some documentary movies.

  • Height: 5’ 5’’
  • Eye color: Dark Brown
  • Hair complexion: Coffee

Text: Pathum Punchihewa
Graphics: Anushi Dantanarayane

 2017-11-27-ent-472017-11-27-ent-462017-11-27-ent-452017-11-27-ent-442017-11-27-ent-432017-11-27-ent-422017-11-27-ent-41

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල