Skip to main content

Posts

Showing posts from June, 2016

අහිංසක සත්තු මරලා මස් කරන මස් වැද්දෝ දන්නවද බලන්න - Photos

අහිංසක සත්තු මරලා පහත් සතුටක් ලබන මස් වැද්දෝ ගැන පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. ඒ විදියට කැලෑවල ඉන්න වැලි මුවෝ, දඬු ලේනෝ, වගේම මුවන් මරලා මස් කරන මස් වැද්දෝ ටිකක් ගැන තමයි මේ සටහන. මේ පාපතරයෝ ටික ඉන්නේ කොහොද කියලා තාම විස්තරයක් නම් හොයාගන්න නෑ, ආරංචි වෙන විදියට මහනුවර පැත්තේ පිරිසක් තමයි මේ නරුම වැඩේ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ.  ඒ විදියට සත්තු මරපු මේ නරුමයෝ ගැන විස්තරයක් දන්නවා නම් ළඟම තියෙන පොලිසියට කියන්න කියලා තමයි සමාජජාල වල මේ වෙනකොට පොස්ට් හුවමාරු වෙන්නේ. ඔබත් දන්නවානම් මේ මස් වැද්දෝ කවුද කියලා ඔවුන් නීතිය හමුවට අරන් එන්න පුලුවන් පියවරක් ඔබත් ගන්න... SOURCE- Hirugossip

හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිනිට ඇඩුණෙ ඇයි?

මට ඒ වෙලාවෙ ආවෙ පුදුම කේන්තියක් - සේමිණී ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය නරඹපු ඇයගෙ නෙතට කඳුළක් නැගුණලුග ඒ තරමටම ඇගේ හදවතට කතා කරන්නට ඒ කතාව සමත්වෙලාග ඉතින් ඒ තරමට මසංවේදී වුණු ‘ආදරණීය කතාවක්’ ගැන අපි ඇගෙන් අහමුග ඒ දෑසට කඳුළු අරන් ආවෙ කවුද කියලාග ඇය සේමිණි ඉද්දමල්ගොඩග සේමිණිල ඔබ ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය බලලා ගොඩක් හැඟු‍ම්බර වුණාග ඔබේ දෙනෙත් කඳුළින් පිරුණා? ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ කතාවට මං ගොඩක් කැමැතියිග හරිම සංවේදියිග ඒ රූපරාමු එකින් එක දිග හැරෙද්දිල ඒ රංගන ශිල්පීන්ගෙ තාත්වික රංගනය මගේ හදවතටම දැනුණාග ඒ අයගෙ සම්බන්ධකම්වල තියෙන දුක මට හදවතටම දැනුණාග ඒ එක්කම අරුණිගෙ චරිතය පිළිබඳව මට ඇතිවුණේ පුදුම කේන්තියක්ග වෙලාවට මගේ ළඟ හිටියෙ නෑග හිටියානම් මං අරුණිට හොඳටම ගහනවාග ඇයි ඔබට අරුණි පිළිබඳ එවැනි සිතුවිල්ලක් පහළවෙන්නෙ? අධ්‍යක්ෂවරයා නිවැරැදිව රංගන ශිල්පීන්ව රංගන කාර්යයට යොමුකරලා තිබුණාග මම ගොඩක් සංවේදී කෙනෙක්ග මේ චිත‍්‍රපටය නරඹද්දි මමත් රසිකාවියක්ග ඒ කතාවට අනුව හේමාල්ගෙයිල උදාරිගෙයි ජීවිත අතරට ආව අරුණි ගැනමට ඇතිවුණේ පුදුමාකාර කේන්තියක්ග ඔබ එවැනි තත්ත්වයකට පත්වෙ

සාරංග දිසාසේකරට මැර ප්‍රහාරයක් ?

සාරංග දිසාසේකරව මැරයන් කිහිප දෙනෙකු විසින් අත් අඩංගුවට අරගෙන. ඊට පසුව ඔහුව පාළු තිප්පළකට ගෙනිහින් කකුල් දෙකෙන් එල්ලලා තබලා. සෑහෙන වෙලාවක් යනකම් සාරංග එහෙම එල්ලි එල්ලි ඉඳලා. මෙහෙම දෙයක් වෙනවා කියලා උමාලි කලින් දැනගෙන ඉඳලා. නමුත් ඇය චුට්ටක්වත් කලබල වුණේ නැතිලූ‍. තමන්ගේ ස්වාමියාව එල්ලා සිටියදී ඒ ගැන කිසිදු ගාණක්වත් නැතුව හිටපු එකම බිරිය උමාලි වෙන්න ඇති. සාරංගව එහෙම එල්ලූ‍වේ හංස පිහාටු නාට්‍යය වෙනුවෙන්. එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඇතුළු පිරිස තමයි ඊට වගකිව යුතු වෙන්නේ. ඇත්තටම එදා සාරංගව එල්ලලා කිසිම ආධාරකයක්වත් තිබිලා නැහැ. කැමරා ප්‍රයෝගවලින් ඒ දර්ශනය ගන්න තිබුණා. නමුත් සාරංග ඒවා නැතුව එල්ලිලාම ඒ දර්ශනය කරලා. එයා කියනවා මෑතකාලීනව එයා රඟපෑව දර්ශනවලින් අමතකම නොවන දර්ශනය ඒකලූ‍. ජනපි‍්‍රය නළුවා ලෙස නැවතවරක් සාරංග කිරුළු පැලැඳුවා. ඒ පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස් හීදී. කොහොමද සාරංග මේ දිනවල වැඩ කටයුතු? මේ දවස්වල ඔය හංස පිහාටු සහ වස්සානෙ ප්‍රේමය යන නාට්‍යවල වැඩ. ඊට අමතරව මං ඉන්න වේදිකා නාට්‍ය දෙකක් රට වටා පෙන්වනවා. ඒ මාර හොරු සහ සිල්ගත් කොක්කු. ඒ වගේම පසුගිදා නිමාව දුටු රයි

ලංකාවේ මේ දිනවල කතා බහට ලක්වන ˜‍ප්‍රශානි˜‍ කවුද?

2016.06.19 දින zසත්හඩ පුවත්පතේ, කැදැල්ල අතිරේකයේZ කවරයේ ඡායාරූපය මේ දිනවල බොහෝ තරුණ තරු‚යන්ගේ කතා බහට ලක් වූ මාතෘකාවක් විය.එහි නිරූපණ ශිල්පී තිලංක සමග කතාබහක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපට හැකි විය.අද කතාබහ ඒ කවරයේ ඡායාරූපය හැඩ කළ නිරූපණ ශිල්පිනිය zප්‍රශානිZ සමගයි. ආයුබෝවන්æ ප්‍රශානි, ඔබගේ සම්පූර්ණ නම සදහන් කරමින්ම අපි කතා බහ ආරම්භ කරමු? ප්‍රශානි පෙරේරා. ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත්? පොඩි කාලෙයේ හිටියේ කිරිබත්ගොඩ...දැන්නම් බියගම. අධ්‍යාපනය ලබපු පාසල් මොනවාද? දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය. උසස් පෙළට පෙනී සිටියේ මොන විෂය  ක්ෂේත්‍රයෙන්ද? වා‚ජ විෂයන්. පාසල් යන කාලයේ ඔබ දුටු හීනයක්ද මේ සැබෑ වෙලා තියෙන්නේ? නෑ...කවදාවත් මේ වගේ ෆීල්ඩ් එකකට එයි කියලා හිතලා තිබුණෙවත් නෑ. එහෙනම්,පාසල් යන කාලයේ ඔබගේ හීනය වුනේ මොකක්ද? එහෙම ලොකු හීනයක් කියලා දෙයක් තිබුණේ නෑ...හැබැයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නනම් ආසාවක් තිබුණා. ඔබ නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගත්තේ ඇකඩමියකින්ද?නැත්නම් තමන්ගේ හැකියාව තමන්ම වැඩි දියුණු කර ගත්තද? නෑ...මම එහෙම ඇකඩමියකට ගි

පුංචි හිතක් හිතපු නැති තැනක නවතී

විහාරස්ථානයක ගල් පර්වතයක තිබූ පොකුණකට වැටී අට හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මහආරගමින් වාර්තා වේ. මියගොස් ඇත්තේ වැල්ලවාය, මහආරගම ප්‍රදේශයේ පදිංචි මහආරගම විද්‍යාලයේ තුනේ පන්තියේ ඉගෙනුම ලැබූ එච්. පී. නිමේෂ් කාවින්ද නම් දරුවෙකි. සිද්ධිය වූ පෙරේදා (28දා) සවස මෙම දරුවා තනිවම නිවෙස ඉදිරිපිට පිහිටි පන්සලට ගොස් ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ සැප දුක් විමසීමටය. ස්වාමීන් වහන්සේ මුණගැසීමෙන් අනතුරුව මෙම දරුවා තනිවම විහාරස්ථානය පිටුපස ගල් පර්වතයේ තිබූ පොකුණ බලන්නට ගොස් තිබේ. සවස 6 පසුවන තුරුත් දරුවා යළි නිවෙසට නොපැමිණි බැවින් නිවැසියන් හා අසල්වාසීන් එක්ව පන්සල හා අවට වටපිටාවේ සොයා බලන අවස්ථාවේ පොකුණේ වැටී සිටි දරුවාගේ සිරුර හමුවී තිබේ. මෙම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (29දා) වැල්ලවාය හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ජේ. හේරත් මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබූ අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. වැල්ලවාය – ජී. අයි. රොෂාන් SOURCE- Gossipking 

අසම්මත ප්‍රේමයක් කිසිම හිතක් කරන්නේ නැති වැරද්දක් කරලා

1995 අවුරුද්දේ තරුණියක් අසම්මත ප්‍රේමයක පැටලිලා. තමන්ගේ දරුවා දැන දැන ලොකු අමාරුවක වැටෙනවා දැකපු මේ තරුණියගේ තාත්තා මුල ඉඳලම මේ සම්බන්ධයට විරුද්ධ වුණා. රාගල පැත්තේ පදිංචි වෙලා හිටපු බිසෝ කුමාරි  වික්‍රමසිංහ නමැති මෙම කාන්තාව විවාහක කෙනෙක් එයාගේ මේ සම්බන්ධයට තාත්තා දිගමට තමන්ගේ විරෝධය පළ කරලා. අශෝක ලාල් නමැති මෙම විවාහක කාන්තාවගේ අනියම් සැමියා නිතරම එයාගේ ගෙදරට යන්න එන්න පටන් අරන් තමන්ගේ දරුවා පවුල් ජීවිතය විනාශ කරගන්න හදනවා දැකපු නිසයි තාත්තා මේ සම්බන්ධයට දිගටම විරුද්ධ වුණේ. ඒ නිසා මේ කාන්තාව එයාගේ හොර සැමියා එක්ක අන්තිමට සමාවක් දෙන්න බැරි වරදක් කරන්න තීරණය කළා. ඒ අනියම් සම්බන්ධයට විරුද්ධ වුණු තාත්තව විනාශ කරලා හරි තමන්ගේ අසම්මත ප්‍රේමය දිගටම කරගෙන යන්න. 1995 වසරේ ජනවාරි 26 වෙනිදා හොර සැමියා මේ කාන්තාවගේ පියාට පිහියෙන් ඇනලා ඝාතනය කළා. බරපතල තුවාල ලබපු මේ පුද්ගලයා රෝහලේදී පොලිසියට කියලා තිබ්බේ. දුවගේ අනියම් සැමියා විතරක් නෙමේ තමන්ගේ දුවත් තමන්ට පිහියෙන් ඇන්නා කියලයි. තාත්තාව මරලා ඒ මරණේ සදාකාලික අභිරහසක් වෙයි කියලා හිතුවත් එයාලට වැරදුණා. මේ සිද්ධිය වෙනකොට කාන්තාවගේ වයස අවුරුදු

ලෝක වාර්තාවක් වෙනුවෙන් ඇස් ගෙඩි දෙක එළියට දාගත්තු පුද්ගලයා

ලෝක වාර්තාවක් තැබීම කියන්නේ සමහරක් පුද්ගලයින්ගේ හීනයක්. ඒවගේ හීනයක් සැබෑ කරගන්න පුද්ගලයෙක් තමන්ගේ ඇස්දෙක එළියට දාගෙන වැඩි වේලාවක් ඉදලා තියෙනවා. වැඩේ කියන්නේ මෙයාගේ නම Mr. Zoom. මොහුට කළින් එක් පුද්ගලයෙක් තත්ත්පර 53ක වේලාවක් ඇස්ගෙඩි දෙක එළියට දාගෙන ඉදලා තියෙනවා. ඒත් Mr. Zoom තත්ත්පර 140ක වේලාවක් තමන්ගේ ඇස්ගෙඩි දෙක එළියට දාගෙන ඉදලා එම වාර්තාව බිද දැමුවා. SOURCE- Gossipking  

ආච්චි කෙනෙක් දාපු වැඩ ගොඩක්

ආච්චි කෙනෙක් කියන්නේ හුඟක් වෙලාවට කරුණාවන්ත, ආදරෙන් පිරුණු කෙනෙක් නේ. ආච්චි කෙනෙක් කිව්වම සටන් ශිල්පිනියක් කියන එක ඔලුවට එන්නෙම නැති තරම්. මෙන්න ඉන්නවා ඒ වාගේ හිතාගන්න බැරි කෙනෙක්. මේ ආච්චි ගේ නම මිනක්ෂි අම්මා. එයාගේ වයස අවුරුදු 76 ක්. බලන්නකෝ මෙයා සටන් කරන විදිහ. මෙයා මේ සටන් කරන්නේ අවුරුදු 40 ක පිරිමි කෙනෙක් එක්කයි. අවුරුදු 10 ඉඳන් සටන් කලාව ප්‍රගුණ කල මිනක්ෂි අම්මා එක්ක සටන් කරලා දිනන එක හින්ගක් අමාරුයි කියලයි වාර්තා  වෙන්නේ.

පාලිත තෙවරප්පෙරුම සියදිවි නසා ගැනීමේ උත්සාහයක (Photos)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මීට සුළු වෙලාවකට පෙර මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේදී සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවට වාර්තා වෙනවා.. පාසලේ ගොඩනැගිල්ලක තිබු විදුලි පංකාවක තමන්ගේ කමිසය ගලවා මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහ කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ගත් ඡායාරූපයකින් පෙනී යනවා. මතුගම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන්10 දෙනෙකු ඇතුලත් කර නොගැනීමට විරෝධය පළකරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුල් පිරිසක් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දින කිහිපයක් තිස්සේ උපවාසයේ නිරත වුණා. එම ඡායාරුපය පහතින් නරඹන්න..

කෙල්ලට වඩා පෙම් බැඳි ස්මාර්ට් ෆෝන් එක විවාහ කරගත් අරුම පුදුම ප්‍රේමවන්තයා - වීඩියෝ

කසාදයක් බඳින්න ගෑණු ළමයි වගේම පිරිමි ළමයිනුත් කැමැත්තෙන් ඉන්නේ අතගන්න සහකාරයා හෝ සහකාරිය එක්ක ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන් නිසා. ඒත් ඇමරිකාව පැත්තේ සල්ලිකාර අධ්‍යක්ධකවරයෙක් අමුතු විවාහයක් සිද්ධ කරගෙන තියෙනවා. ඒ තමන්ගේ ජංගම දුරකථනය. විශ්වාස කරන්න අමාරුයි තමයි. ඒත් මේ කතාව ඇත්ත. වයස අවුරුදු 34ක් වුණු මේ පුද්ගලයා කාන්තාවකට වඩා තමන්ගේ ජංගම දුරකථනයට ආදරය කරන නිසා ඔහු කරලා තියෙන්නේ ඒකත් එක්ක විවාහ වුණු එක. පල්ලියට ගිහින් තමන්ගේ ආගමේ හැටියට සියළුම චාරිත්‍ර කරලා සාමාන්‍යයෙන් කාන්තාවක් එක්ක පුරුෂයෙක් විවාහ වෙනවා වගේම මෙයා විවාහ වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.  මේ වෙනස් සිද්ධියේ ඡායාරූප හා වීඩියෝව පහතින්..... SOURCE- Hirugossip

මැච් එක පැරදුණත් හැමෝම කතාවුණු ධනුෂ්කගේ සුපිරි කැච් එක

ජනාධිපති මන්දිරය ගැන ඔබ නොදත් කරුණු ගැන දැන ගන්න (Video)

ශ්‍රී ලාංකේය තරුණියක් රැජින හමුවේ නායිකාවක් වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් තෝරාගන්නාලද තරුණ නායක නායිකාවන් අතරින් දෙවැනි එළිසබෙත් රැජිනගේ තරුණ නායිකාවක වීමට ශ්‍රී ලාංකේය තරුණියක සමත්ව සිටී. එහිදී, එම රටවල තරුණ නායක නායිකාවන් 60 දෙනෙක් ලන්ඩනයේදී එළිසබෙත් රැජින අතින් සම්මාන ලබා තිබුණේ පසුගිය සතියේදීය. ‘රැජිනගේ තරුණ නායක, නායිකාවන්’ (Queens Young Leaders) ලෙස නම් කර තිබූ මෙම සම්මානයට පත් ශ්‍රී ලාංකේය තරුණිය නමින් නුෂෙල් ද සිල්වා ය. යුද ගැටුම්වලින් අනතුරුව, විශේෂයෙන්ම උතුරු පළාතේ දරු පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දියත්කළ Building Bridges ව්‍යාපෘතිය වෙනුවෙන් ඇය මෙසේ රැජිනගෙන් සම්මානයට පාත්‍ර වී ඇත. Source - fileakka.com

LOCAL දෝෂ සහිත ටොයෝටා රථ දාහතර ලක්ෂයක් යළි කැඳවයි

මගී ආරක්ෂක වායු බැලූනවල දෝෂයක් හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදිත දාහතර ලක්ෂයකට අධික මෝටර් රථ සංඛ්‍යාවක් යළි කැඳවන බව ජපානයේ ටොයෝටා මෝටර් සමාගම පවසයි. 2008 වසරේ සිට 2012 වසර දක්වා නිෂ්පාදිත ප්‍රියස් (Prius) සහ ලේක්සස් (Lexus) මාදිලි ඊට අයත්. උතුරු ඇමරිකාව තුළ අලවි කරන ලද එවැනි කාර් රථ 495,000 ක් , ජපානයේ තුළ වූ කාර් රථ 743,000 ක් නැවත කැඳවීමට නියමිතයි. ඊට අමතරව යුරෝපය, චීනය සහ සෙසු කලාපවල අලවි කරන ලද කාර් රථ ද ඒ අතර වේ. ඉහත කී මෝටර් රථ තුළ වූ ආරක්ෂක වායු බැලූනවලට සම්බන්ධ පොම්පයේ සුළු පැල්මක් තිබීමට ඉඩ ඇති බවත් එම පැල්ම තවදුරටත් පළල් විය හැකි බවත් ටොයෝටා සමාගම උතුරු ඇමරිකාව තුළ නිකුත් කළ නිවේදනයක සඳහන්. එම දෝෂය හා සම්බන්ධ අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවත් ටොයෝටා සමාගම වැඩිදුරටත් පැවසීය. Source - bbc.com