Skip to main content

Posts

Showing posts from April, 2018

Dwayne Johnson පවුලට ආපු අලුත්ම සාමාජිකයාගේ පළමු Facebook ඡායාරූපය

මේ වන විට ලෝකයේ වැඩිම මුදලක් අය කරන නලුවෙකු තමයි Dwayne Johnson . ඔහුට තුන්වන වතාවටත් පියෙකු වීමේ අවස්ථාව පසුගියදා හිමි වෙලා තිබෙනවා. Facebook Photo එකක් හරහා තමයි ඔහු මේ ගැන මුලු ලෝකයටම කිව්වේ. Tiana Gia Johnson යනුවෙන්  නම් යෝදා ඇති ඔහුගේ දියණියගේ පැමිණීම, තමාට ඉතා ආඩම්බරයක් බවත් , ඔහුගේ ජීවිතය ජයගැනීමට තමාගේ මව සහ බිරීඳ කාන්තාවන් ලෙස , විශාල ශක්තියක් වූ බවට ඔහු Instagram හරහා ප්‍රාකශ කර තිබෙනවා. මේ වන විටත් ඔහු හා ඇගේ පෙම්වතිය වන Lauren Hashian හට අවුරුදු 02 වයසැති දරුවකු සිටිනවා. මේ ඔවුන්ගේ දෙවන දරුවායි . Dwayne Johnson ගේ කලින් බිරිඳගේන් ලැබුණු දියණියට මේ වනවිට වයස අවුරුදු 16 ක් . ඇගේ නම Simone Alexandra.

ආදරේ කියන්නේ හැමෝටම සුවිශේෂී දෙයක්

රංගන ශිල්පිනියක් ලෙස ‘සිදූ’ ටෙලිනාට්‍ය ඔස්සේ රසික ආදරය දිනාගත් මනීෂා චංචලා ගායිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙසද කටයුතු කරයි. ක්ෂේත්‍ර තුනක් ඔස්සේ තමන්ගේ දක්ෂතාවය සහ හැකියාවන් වලින් ඉදිරියට පැමිණෙමින් සිටින ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට ඇයව මෙලෙස එක් කර ගනු ලැබුවෙමු. මේ දිනවල වැඩකටයුතු ගැන කිව්වොත්? මේ දවස්වල සුපුරුදු විදිහට ‘සිදූ’ කරගෙන යනවා. ඊට අමතරව තව නාට්‍ය දෙකක් එන්න තියෙනවා. ඒ ‘සිල්ලර සමනල්ලු’ සහ ‘හිරුලි’ කියලා නාට්‍ය දෙකක්. මේ දෙක තමයි දැනට ටෙලිනාට්‍ය වශයෙන් දායක වෙලා තියෙන්නේ. මෙගා ටෙලිනාට්‍ය සඳහා පමණක් දායක වෙන්නේ ඇයි? එක දිගට මෙගා ටෙලිනාට්‍ය වලට දායක වෙනවා කියලා මගේ පැත්තෙන් මම හිතන්නේ නැහැ. ‘සිදූ’ ඉවර වෙන්නත් තව ටික කාලයයි තියෙන්නේ. ඒකත් එක්ක තමයි මම අලුත් ටෙලිනාට්‍ය දෙකක් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතිං රැල්ලට යනවා කියල මම හිතන්නේ නැහැ. මම දෙයක් ඉවර කරලා තමයි දෙයක් පටන් ගන්නේ. හොඳ නිර්මාණ වලට දායක වෙන එක තමයි මගේ මතය. රයිගම් ටෙලි සම්මන උළෙලේදී ජනප්‍රිය කිරුළ අහිමි වුණා නේද? ඒ කියන්නේ අවසානයේදී ඔබේ ජනප්‍රියත්වය අඩු වුණාද? එහෙම දෙයක් වුණේ

ඉලේනාගේ විවාහය බොරුවක්ද?

Views 37 මීට මාස කිහිපයකට පෙර විවාහ වූ බවට තොරතුරු වාර්ත වූ සිනමා නිළි ඉලේනා ඩී කෲස්ගේ විවාහය බොරුවක් බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම සඳහන් කර තිබේ. පසුගිය කලයේ ඉලේනා ඔස්ට්‍රේලියානු ජතික ඇන්ඩෘ කේන්බෝනි සමගින් විවාහ ගිවිසගත් පුවතක් නිතරම පාහේ වාර්තා විය. කෙසේ වෙතත්, ඔවුන් තවමත් පෙම්වතුන්ව සිටින අතර, ඉන්දියාවෙත්, ඔස්ට්‍රේලියාවෙත් ඔවුන් පදිංචිව සිටින බවත් තොරතුරු වාර්තා වේ. පසුගියදා ඉලේනාගේ පෙම්වතා වන ඇන්ඩ_ තවත් මාස කිහිපයකින් සිය පෙම්වතිය වන ඉලේනාගෙන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින බව සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සඳහන් කොට තිබේ.

යශෝදරා - OnLocation

Views 915

හොඳම නළුවාගේ සම්මානය ලැබුණත් මට මගේ කොණ්ඩේ නැති වුණා

පුබුදු චතුරංග ගැන නොදන්න කෙනෙක් නැහැනේ. පුබුදු මේ අවුරුද්දේ මුලදි මාෂි සිරිවර්ධන සමග විවාහ වුණා. විවාහ වුණු අළුත පුබුදු එයාගේ හිසකෙස් වලට අළුත් වෙනසක් සිදු කරලා තිබුණා. විවාහයෙන් පස්සේ පුබුදු හිසකේ මුඩු කරලා තිබුණානේ. ඒකට හේතුව තමයි පුබුදු හිසකෙස් සිටුවීමේ සැත්කමක් සිදු කරගෙන. මේ හිසකෙස් සිටුවීමේ සැත්කම මීට කලින් සුරාජ් මාපා සහ යුරේනි නොෂිකාත් සිදුකරගෙන තිබුණා. පුබුදුගේ තිබුණු ස්වාභාවික කොණ්ඩයට මොකද වුණේ කියලා DHI විසින් ආයතනය නිර්මාණය කළ වීඩියෝවකට පුබුදු කියලා තිබුණා. මේ එම වීඩියෝවයි.... ​

සති විස්සකින් මලිත් ඇඟ හදාගෙන

මලිත් පෙරේරා කියන්නේ රියැලිටි තරු මාවතෙන් බිහිවුණා දක්ෂ ගායකයෙක්. සමිතා එරන්දතී සමග මලිත් ගායනා කරපු මතක මන්දිර ගීතයෙන් ඔහු ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගන්නට සමත් වුණා. මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත් දැන් වෘත්තීමය වශයෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්. පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් කතාබහක් ඇති වෙලා තියෙනවා. රියැලිටි තරුමාවත තුළ ඔහු ජනප්‍රිය වෙද්දී තරමක් කෙසඟ සිරුරකට හිමිකම් කියූ මලිත් දැන් ඉතා ආකර්ශණීය සිරුරකින් යුතු කඩවසම් තරුණයෙක් වෙලා. ඔහු විසින් පළකල ජායාරූප වෙත බොහෝ ප්‍රතිචාර ලැබිලා තිබුණා.  මේ ඒ ඡායාරූප කිහිපයක්...

දුවලා දෙන්නෙක් හදපු අම්මා කෙනෙක් විදිහට අද ඒ දෙන්නා ගැන මට හරි සතුටුයි

හැම වසරේදීම වගේ මේ වසරේදීත් කුසුම් - ශ්‍රියන්තගේ කැඳැල්ලේ අවුරුදු සිරිය තිබුණා. ආගම් දෙකක ජීවත්වෙන ඔබේ අවුරුදු කාලය ගෙවෙන්නේ කොහොමද...? ශ්‍රියන්තගේ ආගම කතෝලින වුණාට එයාලගේ ජාතිය සිංහලනේ. ඒ නිසා මේ අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම සියලුම දේ අපේ නිවසේ එදා ඉඳන්ම කෙරෙනවා. නොනගතයට මම පන්සල් ගියොත් ශ්‍රියන්තට පල්ලියට යන්න පුළුවන්. සමහරදාට එයාත් මාත් එක්ක පන්සල් යන්න එනවා. එහෙමත් නැත්නම් එයා ගෙදර පහන පත්තු කරලා ගෙදර ඇතුළේ ඉඳන් ශ්‍රියන්ත එයාගේ ආගම අදහනවා. අවුරුදු ලබද්දී අපි පහන් පත්තු කරලා සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය, සාමය, සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ආගම් දෙකේම ප්‍රාර්ථනාවක් බොහෝදුරට සමානයි. අපි බුද්ධාගම කියලා කිව්වට අපිට බුද්ධ දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ මොනව වුණත් අපි මිනිසුන් හැටියට අවසානයේ දී අපේ නිවස තුළ අපි සමගිය, එකමුතුකම එදා දවසේ ඉතාම සතුටින් ගත කළා. ඒ නිවස තුළ හැම චාරිත්‍ර වාරිත්‍ර ඒ අයුරින්ම කරනවා නේද...? ඔව්... ඔව්... නැකැතට කිරිබත් කටක් කවලා, බුලත් හුරුලු දී වැඩිහිටියන් වන්දනාමාන කරගෙන, වැඩිහිටියන්ගේ අතින් ගනුදෙනු කරගෙන ආශිර්වාද ලබාගෙන, හිසතෙල් ගෑමේදී පන්සලෙන් ඒ න

මහ රැජිනගේ බලු සුරතලාට වෙච්ච දේ

මහ රැජිනට විවිධ වර්ගයේ බලු සුරතලුන් සිටියත් ඇගේ ප්‍රියතම බලු සුරතලුන් ලෙස සැළකෙන්නේ ‘කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන් බවයි වාර්තා වන්නේ. කොහොම කොහොම හරි කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන්ගේ අන්තිමයා වුණු වයස අවුරුදු 14ක් වුණු ‘විලෝ’ මියගොස් ඇතිබව තමයි බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ. ඒ අනුව, එලිසබත් මහ රැජිනගේ කෝර්ගි බලු සුරතලුන්ගේ පරම්පරාව විලෝ මියයාමත් සමඟම අවසන් වනු ඇති බව ද බකිංහැම් මාලිගය නිකුත් කල නිවේදනයේ සඳහන්.

බඳින්නෙ කවද්ද අහන්න එපා මගේ ළඟ උත්තර නෑ

අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනේ.... මොනවද මේ අලුත් අවුරුද්ද තියෙන විශේෂ වැඩ....? අලුත් අවුරුද්ද එද්දිම ඉතින් වැඩ රාජකාරි නම් බොහොමයක් තියෙනවා. ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද ලැබෙන දවස වෙනකම්ම ප්‍රසංග සහ රෑගත කිරීම් යෙදිලා තියෙනවා. මැයි මාසේම විදෙස් ප්‍රසංගයක් යෙදිලා තියෙනවා. දැනට මම විදෙස් සංචාර තුනක වැඩබාර අරගෙන තියෙනවා. ‘සීතල යුද්ධය’ සිනමා නිර්මාණය හරහා බව දේශපාලන කාන්තාවකගේ භූමිකාව රඟපෑවා. මෙවැනි චරිතයක් අනූෂාට ආගන්තුක නැහැ නේද...? දේශපාලන විෂය ඇත්තටම මම බලාපොරොත්තු වුණ විෂයක්වත්, එන්න හිටිය විෂයක්වත් නෙමේ. මගේ මතය වුණේ කලාකරුවා ඉතා ස්වාධීන කෙනෙක්. ඉතින් මේ චරිතය කතා කරද්දී ඇය මේ රට නියෝජනය කරපු චරිතයක්. ඒ නිසා රටට පණිවුඩයක් දෙන්න මම ඒ චරිතය බාරගත්ත. කවදා හරි දේශපාලනයට අනූෂා දමයන්ති එකතුවෙයිද? බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ‘ඔයා දේශපාලනයට එනවද’ කියලා. හැබැයි දේශපාලනයට එන්න කිසිම දවසක මගේ හැඟීමක් තිබුණේ නැහැ. මම අදටත් සිනමාවටයි, නර්තනයටයි තමයි කැමති. ලස්සනට ඇඳුම් හදලා ලස්සනට අඳින්න තමයි මම අදත් කැමති. ඒවත් එක්ක මම ඉන්නේ වෙනමම ලෝකෙක. ඒක

රැකියාවක් කරන ගමන් තමයි මම නිරූපණ කටයුතු කරන්නේ

විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු කරන දිල්මිණි ඉද්දමල්ගොඩ අද ‘සාරවිට’ තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය රංගනයට පිවිසිමේද බලාපොරොත්තුවකින් පසුවේ. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ? 2014 වසරේදී. මනාලියන් දැක්මක් සඳහා මනාලියක් ලෙස පෙනී සිටිමින් ඊට දායක වුණා. ඒ නිරූපණ ප්‍රසංගයෙන් පස්සේ කැමැත්තක් ඇති වුණා නිරූපණය පැත්තට යොමු වෙන්නේ. ඔය විදිහට තමයි නිරූපිකාවක් වුණේ. දැනට ඔබ වැඩිපුර දායකත්වයක් දීලා තියෙන්නේ? නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉඳලා තියෙනවා. මම දැනට රැකියාවක් කරනවා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකාරිණියක් විදිහට. ඉතින් ඉඩ ලැබෙන පරිදි තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ. කොටින්ම කිව්වොත් නිරූපණ වැඩ කරන්නේ මම ‘හොබි’ එකක් විදිහට. රැකියාවක් කරන කොට නිරූපණ වැඩ වලට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද? කොහොමත් මම වැඩක් කරන කොට හොඳට තෝරලා බලලා තමයි ඒ වැඩේ භාර ගන්නේ. මොකද රැකියාවකට නොගැළපෙන නිරූපණ වැඩක් භාරගන්න බැහැ මට. මොන දේ කළත් මම මුලීකත්වය දෙන්නේ මගේ රැකියාවට. පාසල් අවධියේ කලාවට ඔබගේ කැමැත්තක් තිබුණද? මම පාසල් යන කාලේ න

ජිම්නාස්ටික් ශූරියක් වුණාට දැන් වැඩදාන්න බැහැ

මේ ශෂිනි සිරිවර්ධන ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ ‘දෑස මානේ’ ගීතය නිසයි. දන්නවනෙ මේ ශෂිනි කවුද කියලා? රංගනශිල්පී ධනංජය සිරිවර්ධනගෙ බිරිඳයි. ‘දෑස මානේ’ ගීතය ඇය කළේ ඇයට ගායිකාවක වීමේ ආසාව නිසා නෙවෙයි. ඇය ගායිකාවක වීම මටවත් ඇයටවත් දැනෙන්නෙ නැහැ. ඇය නිර්මාණශීලි දෙයක් කළා. කලාවට අගෞරවයක් නොවන පරිදි ඒ නිර්මාණය කරලා තියෙනවා. ඇය එම ගීතය වෙනුවෙන් නැටුවා, ගැයුවා සහ අවසානයේ හොඳ නිර්මාණයක් මුදාහැරියා. එදා පෙම්වතියකව සිටියදී ඉඳලම ඇයගෙ මේ දක්ෂතා මම දැක්කා. ඇය දුටු මුල් දවසේ ඉඳලම මා දුටු ශෂිනි තමයි ඇය. අද ඇය මගේ බිරිඳ වෙලා. ඒත් එහෙම වුණත් නැතත් එදා මාත් එක්ක හිටපු පෙම්වතිය තමයි ඇය. කලාව කියන දේ ඇය පිළිගන්නෙ සහ එය රසවිඳීමේ සිට මේ නිර්මාණය පවා කළේ කලාව කෙරෙහි ඇය සතු ලොකු ගෞරවය සමගයි. දෑස මානේ ගෙනා ආදරණීය හැඩකාර බිරිඳ ගැන ධනංජය අද කියන්නේ ඒ විදියටයි. අපි ඒ ශෂිනි සඳැල්ල කතාබහකට එක්කර ගත් මොහොතකි මේ. ශෂිනි කොහොම කෙනෙක්ද? හරිම නිදහසේ ජීවත් වන්නට කැමති පරිසරයට බොහොම ආදරය කරන පවුල මුල් තැන් කරගත් හොඳ ගෘහණියක බිරිඳක වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. ඇත්තද ගෙදර එළවළු වගා කරනවා කියන්නෙ. කාබනික පොහොර