Skip to main content

Posts

Showing posts from June, 2018

සුඛෝපභෝගී වාහනවලින් ගියාට මොළේ කළඳක් නෑ

ඉන්දියාව අපිරිසිදු රටක් ලෙස අනෙක් රටවල් අතර හැඳින්වීම නොරිස්සූ අගමැති නරේන්ද්‍ර මෝඩි එය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ඇරඹුවේය. බොලිවුඩයේ ඇත්තෝ එම වැඩ සටහනට සහයෝගය දෙනවා පමණක් නොව ඔවුන් අවට අයට බලපෑම් කරන්නට ද පෙළඹී සිටිති. සුඛෝපභෝගී වාහනයක යන ගමන් පාරට කුණු විසි කර දැමීම එරටත් දකින්නට ලැබෙන සුලබ සිද්ධියකි. අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි ගමනක් යද්දී ඔවුන්ටත් මෙවන් සිද්ධියක් දකින්නට ලැබිණි. වහාම සිය කාරය නැවැත්වූ අනුෂ්කා පාරට කුණු විසි කළ කාරයේ සිටි අයට තරවටු කළා පමණක් නොව ඔවුන් ගේ වරදත් පහදා දුන්නාය. ‘‘සුඛෝපභෝගී වාහනවලින් ගියාට මොළේ කළඳක් නෑ.. එහෙම තිබ්බා නම් මේ වගේ දේවල් කරයි ද..? තමන්ගෙ රට පිරිසිදුව තියා ගන්න තමන් දැන ගන්න ඕන.. මේ වගේ අකටයුත්තක් දැක්කම කවුරුවත් අහක බලාගෙන යන්න එපා.. වරද කරපු තැනැත්තා අල්ලාගෙන ඔහුට තමන්ගෙ වරද පහදලා දෙන්න..’’ සමාජ වෙබ් අඩවි හරහා විරාත් කෝලි ඉල්ලා තිබිණි.

ජනප‍්‍රිය වෙන්න හදිස්සියක් නැහැ

සිඳු​ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයත් සමග ඉමහත් ජනාදරයට පත්වුණු මනීෂා යුගයේ ජනප‍්‍රිය නිළියන් අතරට එක්වුණ නවක රංගන ශිල්පිණියක්. මෙතෙක්  සිඳු  නාට්‍යයේ තෙරුණිගේ චරිතය හරහා ඔබේ ආලින්දය හැඩකළ ඇය ඔන්න අලූත් නිර්මාණ කිහිපයක් හරහාත් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඒ නිසාම ඇගේ කලා ජීවිතේ අලූත් තොරතුරුත් සමගින් මනීෂාව කතාබහකට එකතු කරගත්තා. මනීෂා දැන් කාර්යබහුල රංගන ශිල්පිනියක්ද? අපෝ නැහැ. මට ඕන හොඳ නිර්මාණ ටිකක් කරන්න. මට ඉක්මනට ජනප‍්‍රිය වෙන්න හදිස්සියක් නැහැ. නිර්මාණ වලට, නිවේදක කටයුතු වලට මට ආරාධනා ලැබෙනවා. ඒත් ඒ හැම දෙයක්ම කරන්නේ මම සීමාවක් තියාගෙන. මේ දවස්වල සිඳුට අමතරව මොනවද කරන අලූත් වැඩ? ප‍්‍රදීප් ධර්මදාස මහත්මයාගේ කිරුළි ටෙලිනාට්‍ය වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වන සිල්ලර සමනල්ලූ ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව තවම සිª ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. කොහොමද අලූත් ටෙලිනාට්‍ය දෙකට ලැබෙන ප‍්‍රතිචාර? හිතුවට වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කිරුළි ටෙලිනාට්‍යයෙත් මම රඟපාන්නේ කිරුළිගේ අක්කගේ චරිතය. ඇය කැම්පස් ගැහැණු ළමයෙක්. කැම්පස් යන ගමන් ගෙදර සියලූම දේවල් සොයා බලන දුක්වි

සැබෑ ලස්සන තියෙන්න ඕනෑ මුහුණේ නෙවෙයි හදවතේ

‘‘නටාෂා හප්පාවන’’ ගැන වැඩි දෙනෙක් මුලින්ම කතා කරන්න පටන් ගත්තේ 2004 දී විවාහක රූ රැුජින කිරුළ දිනූ නිසායි. ඉන්පසුව ලෝක රූ රැුජින (විවාහක) ඇමරිකාවේ පැවැති තරඟයේදී ඇය දෙවැනි ස්ථානය දිනාගත් අතර තවත් උප ජයග‍්‍රහණ ද්විත්වයක් ලබා ගත්තාය. ඉතික්බිතිව ස්වර්ණවාහිනියේ හිරුපොකුර හරහා නිවේදනයට එක්වූ ඇය රූපවාහිනියේ වැඩසටහනක් වෙනුවෙන්ද නිවේදනයෙන් එක්වූවාය. ඊට අමතරව නිරූපිකාවක ලෙසද කටයුතු කළ නටාෂා වත්මනහි වැඩි වශයෙන්ම දායක වන්නේ රූ රැුජින තරඟ විනිශ්චය සඳහාය. ඒත් එක්කම නැවතත් ඇය කලාවට පැමිණ අලූත් වැඩක් කරන්නට යන බව සඳහන් කරන්නීය. මොකක්ද මේ අලූත් වැඩය. ‘නටාෂා’ සැදැල්ලට ඒ ගැන කීවේ මෙලෙසිනි. නටාෂා පසුගිය කාලයේදී මොනවද කළෙ? අවුරුදු 7 ක්ම වගේ සියලූ කලා කටයුතු වලින් ඈත්වෙලා හිටියා. දැන් ඒ විරාමයට සමුදුන්නාද? ඔව්, දැන් නැවතත් ක්ෂේත‍්‍රයට ආ යුතුය කියලා හිතුවා. මේ දිනවල වැඩිපුරම දායක වන්නේ රූ රැුජින විනිශ්චය වෙනුවෙනුයි. ඊට අමතරව. මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. වෙඩින් සහ උත්සව සැළසුම්කරන ආයතනයක්. රඟපෑමට ආරාධනා නැද්ද? ඒ කාලයේ ඉඳලාම නිතර ආරාධනා ලැබුණා. අදත් එහෙමයි. ඉතින් ඒවාට නොයන්නෙ?

කාවින්ද්‍යා අධිකාරිට මුද්දක් තෑගි දෙන්න යන කෙනාව අඳුනවද බලන්න

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ කලා පවුලක් තමයි අතුළ - සමිතා කියන්නේ. අතුළ - සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නේ. කාවින්ද්‍යා පහුගිය කාලේ ලංකාවේ තවත් ප්‍රවීණ ගායකයෙකුගේ පුතෙක් සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් පසුව එම සම්බන්ධය නතර වුණු බවත් ආරංචියක් පැතිරුණා.  කොහොමහරි මේ වෙද්දි කාවින්ද්‍යා අධිකාරි ගැන අළුත් ආරංචියක් පැතිරී යනවා. ඒ තමයි ඔහු හා අමල් පෙරේරාගේ පුත් නදීමාල් අතර කිට්ටු හිතවත්කමක් තිබෙන බව. මේ දෙදෙනා පහුගිය දිනෙක රත්රන් භාණ්ඩ අලෙවි කරන ආයතනයකට ගොස් රත්රන් මුද්දක් තෝරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. ආරංචි වෙන්නේ නම් නදීමාල් විසින් කාවින්ද්‍යාට මුද්දක් තෑගි දුන් බවයි. එම වීඩියෝව පහතින් නරඹන්න...

මට කරන්න බැරි දෙයක් කරන්නේ නැහැ

ටනාෂා වැඩිපුර කැමැති සිනමාවටද පුංචි තිරයටද? මම හිතාගෙන හිටියේ චිත්‍රපට විතරක් කරන්න. ඒත් නීල පබළු හරි ලස්සන කතාවක්. ඒ වගේම මේ නාට්‍ය ගොඩක් අය බලන වෙලාවක විකාශය වීම කියන කාරණා එක්ක නීල පබළු ටෙලි නාට්‍ය කරනවා කියලා හිතුවා. ටෙලි තිරයේ පෙනෙන මුහුණු සිනමා නිර්මාණවලට ගන්න සමහර අධ්‍යක්ෂවරු කැමැති නැහැ. එතකොට ටනාෂාගේ අගයත් සිනමා අධ්‍යක්ෂවරුන්ට අඩු වෙයිද? මම තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්නේ. නීල පබළු ටෙලි නාට්‍ය කරන ගමන් වෙනත් ටෙලි නාට්‍ය කරන්නත් මගේ අදහසක් නැහැ. මේ දවස්වල ටෙලි තිරයේ පේන්න ඉන්න ටනාෂා අහිංසක චරිතයක්. හැබැයි කුරුළුට වඩා සැබෑ ජීවිතයේ ටනාෂා වෙනස් ඇති නේද? මමත් වෙලාවකට කුරුළු වගේ අහිංසකයි. කුරුළු කවුරු හරි බැන්නත් අහගෙන ඉන්නවා. ඕන බැනුමක් අහගෙන ඉන්නවා. සැබෑ ජීවිතයේ මම කුරුළු තරම් අහිංසක නැහැ. ඒ වගේම සැබෑ ජීවිතයේ මම නිරූපිකාවක්. ඉතිං මම කුරුළු වගේ නෙවෙයි. මම ෆැෂන් කරනවා. සිනමාවේ අලුත් වැඩවලටත් ටනාෂා සම්බන්ධ වුණාද? වාසිත සමරනායකගේ 'රජ දහන' චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. තවත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී තිරගත වෙයි. හැමදාම ටනාෂා පෙම්වතියගේ චරිතයට සීමා වෙය

මගේ කුමාරිකාව වෙනුවෙන් හිරේට වුණත් යන්න මම බය නැහැ -ශාරුක් ඛාන් අලුත් ආදරයක් ගැන කතා කරයි

බොලිවුඩයේ රජු විදියට කවුරුත් දන්නා ෂාරුක් ඛාන්ගේ බොලිවුඩයේ ජීවිතය ගැන වගේම පුද්ගලික ජීවිතය ගැනත් බොහෝදෙනා උනන්දුයි. ෂාරුක් තමන්ගෙ පවුලෙ විශේෂ ආරංචි තමන්ගේ රසික රසිකාවියන් එක්ක බෙදා ගන්නෙ බොහෝදෙනා ඒ විදියට උනන්දු වෙන නිසා වෙන්නත් පුළුවන්.  ළගකදිම මේ විදියට කවුරුත් හරි උනන්දුවෙන් තොරතුරු හොයපු ආරංචිය වුණේ ෂාරුක්ගෙ එකම දුවගෙ  18 වෙනි උපන්දිනය. සුහානා ඛාන්ට අවුරුදු 18 පිරුණේ ගිය මාසෙ 22 වෙනිදා. සුහානාගේ උපන්දිනය වෙනුවෙන් සුහානාගේ අම්මා ගෞරී ඛාන් සාදයක් සූදානම් කරපු ආරංචිය ඉන්ස්ටර්ග්‍රෑම් නිසා බොහෝදෙනෙක් දැනගත්තත්, කාගෙත් වැඩි අවධානය නම් තිබුණෙ තමන්ගෙ දුව ගැන ෂාරුක් කියපු දේවල් වලට. ෂාරුක් හැමදාම සුහානා ගැන කතාකරද්දි කියන විදියට ඒ තමයි ෂාරුක්ගෙ ‘කුමාරිකාව‘. සුහානා ෂාරුක්ට ඒ තරම් වටින්නෙ එකම දුව නිසා වෙන්න පුළුවන් නැත්නම් ඒක තාත්තලා වැඩිපුර ආදරේ දුවලටලූනෙ! කියන ප්‍රසිද්ධ කතාව ඇත්තක් වුණු තවත් වෙලාවක් වෙන්නත් බැරි නැහැ. මේ කාලෙ සුහානා ඉන්නෙ එංගලන්තෙ. ඇය එංගලන්තෙට ගිහින් තියෙන්නෙ ඉගෙන ගන්න. ඒ ගැන ෂාරුක් කියලා තිබුණෙ මෙහෙම. ”අපේ පවුලෙ පොඩි නීතියක් තියෙනවා. හැම කෙනාම අඩුම තරමේ එක උපාධියක්වත් සම්

මට තිබුණ ක්‍රිකට්‌ උණත් එක්‌ක කල්ලි ගැහෙන්න වෙලාවක්‌ තිබුණෙ නෑ

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ලොකු පොඩි කවුරුත් දන්න චරිතයක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මතකයට නැගුනු බොහෝ දෙනෙකුට ඊළගට මතක් වෙන චරිතයක් තමයි ඔහු. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන  ඩිල්ෂාන් ඔහුගේ ඉලන්දාරි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. ඉලන්දාරි කාලෙ? වැඩිපුරම ගැවසුණේ ක්‍රීඩා පිට්‌ටනිවල. ගෙදරින් එළියට ගියොත් කාට වුණත් මාව හොයාගන්න වෙන්නේ පිට්‌ටනියකදී තමයි. පුංචි ළමයි ටිකක්‌ ක්‍රිකට්‌ ගහනව දැක්‌කත් මම නතර වෙලා ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න මම ඉලංදාරියෙක්‌ කියල මට හිතුනෙම නෑ. පාසල? කළුතර මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවෙ. අධ්‍යාපන කටයුතුවල හොඳින් නියෑලුණා. ඒත් වැඩිපුරම හිත තිබුණේ ක්‍රීඩා පිටියෙ. උදේ පන්තියට ඇතුළු වෙන්නෙත් සෙල්ලම් කරල. ඉන්ටර්වල් එකෙත් එහෙමයි. ඉස්‌කෝලෙ ඇරුනම කොහොමටවත් ගෙදර ආවෙ නෑ. යාළුවෝ? මට හිටපු යාළුවො නම්වලින් කියන්න ගියොත් පොතක්‌ පිරෙන්න ලියන්න පුළුවන් මොකද හැමෝම යාළුවො. ප්‍රියංකර, චිත්‍රක, නලීන් (බජව්) තමයි ළඟින්ම හිටියෙ. අදටත් අපි පුළුවන් වෙලාවට හමුවෙනවා. පටබැඳුණු නම්? විශේෂයෙන් කියල අපි දාගත්තු විකට නම් තිබුණෙ නෑ. අපි හැමෝම අපේ නම් කෙටි කරල දාගෙන තමයි කතා

එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමා ආචාර කරයි

එංගලන්තයේ නොට්ංහැම්ෂයර් පළාතේ පැවති විවෘත කිරීමේ උත්සවයකට පැමිණි එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමා ආචාර කල බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ (23) උදෑසන වාර්තා කලා.  එංගලන්තයේ ඔටුන්න හිමි  කුමර ලයිස්තුවේ දෙවැනියා වන විලියම් කුමරු  චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයාය.  ජාතික ආරක්ෂක සහ ප්‍රතිසංධාන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා වූ පැවති උත්සවයකදී මෙම සිදුවීම වාර්තා විය. ඒ සම්බන්ධ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

මමත් මට පුළුවන් උපරිම විදිහට මහන්සි වෙනවා රූපය රැකගන්න

නම රූපය කටහඩ කෙනෙකුට මතක තියෙනවා කියන්නේ ඔහු හෝ ඇය ජනප්‍රියයි කියන එකයි. වත්සලා දියලගොඩ ගේ නම ඇහුවත් රූපය දැක්කත් මේ දෙකම නොකියා නොදැක කටහඩ ඇහුනු ගමන් ඒ කවුද කියලා කෙනෙකුට මතක් වෙනවා. ඒ ඇය රංගන ජීවිතය තුල හදාගත් ප්‍රතිරූපයයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්. කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් කවදත් වගේ කාර්යබහුලයි. පෞද්ගලික ජීවිතෙත්, කලා ජීවිතෙත් එක වගේම කාර්යබහුලව ගත වෙන්නේ. මොනවද ඒ තරමටම කාර්යබහුල වෙන්න තරම් තියෙන වැඩ? දැන් අපේ දුවට අවුරුදු හතරයි මාස තුනයි. ඉතින් ඒ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පෞද්ගලික ජීවිතේ උපරිම කාර්යබහුලයි. මොකද එයා දැන් නර්සරි යනවා. ඉතින් නිතරම එයා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන. තවම නොතේරෙන වයස නිසා. ඒ වගේම  විකාශය වන ටෙලි නාට්‍යයක  රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම තවත් නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තව ඉතින් ලැබෙන ආරාධනා අනුව කලා කටයුතුවලට සහභාගි වෙනවා. වැඩි ඉඩක් දීලා තියෙන්නේ පෞද්ගලික ජීවිතේටද? කලා ජීවිතේටද? අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතේට. මොකද මට මගේ ජීවිතේ මේ ගෙවෙන හැම අවස්ථාවක්ම ගොඩක් වටිනවා. ඒ දේවල් මගහැරගෙන කලාවට විතරක් වැඩි ඉඩක් දෙන්න මට පුළුවන්කමක් නැහැ

මම විඳවනවා -හොඳටම මට්‌ටුවෙලා ආදරය එපා කියන තැන තමයි ඉන්නේ

වස්‌සානයේ සඳ හරහා සිනමාවට පෑයූ පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහට ලක්‌වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන් එකකුත් පටන්ගන්නවාලු. සැලෝන් එක ගැන වගේම වස්‌සානයේ සඳ ගැන අහන්න ගත්තහම පියුමි අපිත් එක්‌ක හතර වටේට දොස්‌ කියන්න ගත්තා. පියුමි හංසමාලිට වස්‌සානයේ සඳ පායලා වගෙයි ? ඇත්තටම වස්‌සානයේ සඳ චිත්‍රපටය හින්දා ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් චිත්‍රපටය හින්දා මිනිස්‌සු මං ගැන කතාබහ වෙනවා. උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ? ඒක මම ලබපු වාසනාවක්‌. මම හිතනවා මම හරි ලකී කියලා. වස්‌සානයේ සඳ චිත්‍රපටයේ නම් පියුම් හරි අහිංසකයි ? මම හිතන විදිහට අහිංසක චරිතත් රඟපාන්න පුළුවන්. මිනිස්‌සු මට නෙමෙයි ආදරය කළේ මිහිරිට. සැබෑ ජීවිතයේ පියුමි මිහිරි වගේ නෙමෙයිද? චුට්‌ටක්‌ දඟකාරයි. ලොකු ෙච්න්ඡ් එකක්‌ නැහැ. පියුමිට සැබෑවටත් මිහිරි වගේ ඉන්න බැරිද? එහෙම අහිංසක වෙන්න ඕනෑ නැහැ. මේ මම ඉන්න විදිහ හොඳටම හොඳයි. සැබෑ ජීවිතයෙත් මම ඇත්තටම අහිංසකයි. මිනිස්‌සු මාව මනින්නේ අඳින පළඳින විදිහටනේ. අනික මම අහිංසකද නැතිද කියලා මිනිස්‌සුන්ට පෙන

මානසික රෝගය නිසා ඉලීනා කණ්ණාඩිය ළඟටවත් නොයයි

තමන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියන්නට කිසිම කෙනෙක් කැමති වන්නේ නැත. එහෙත් ඉලීනා ඩි කෲස් මානසික රෝගයක් නිසා තමා චිත්ත පීඩාවට පත්ව සිටි බව කියන්නට පැකිලූණේ නැත. එම නිසාම මාධ්‍යවල ඇය හැදින්වුණේ අවංක නිළියක් ලෙසිනි. ඉලීනාට වැළදී තිබූ මානසික රෝගය හැදින්වෙන්නේ බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් යනුවෙනි.  තමා අවලස්සන බැව් සිතා ඒ පිළිබදව පීඩා විදීම මේ රෝගයේ මූලිකම ලක්ෂණය ලෙස හැදින්වෙයි. මෙම රෝගය වැළදුණ අයගෙන් සමහරු නිරන්තරයෙන්ම කණ්ණාඩිය අසළම ගැවසෙන අතර සමහරු කණ්ණාඩිය දෙස බලන්නට බිය වෙති. ගැටවර වියේ සිටම ඉලීනා මෙයින් පීඩා වින්දාය. ප්‍රතිකාරවලින් පසුව ඇයට ඒ තත්වයෙන් මිදෙන්නට හැකි විය. ‘‘ජනප්‍රිය කෙනෙක් වුණාම හැමෝගෙම අවධානය යොමු වෙනවා වැඩියි... ඒ හින්දා ලස්සනට අදින්න පළදින්න ඕන තමයි.. ඒත් කෙනෙකුට සතුටු කරන්න බෑ කියලා මම දැන් තේරුම් අරගෙන ඉන්නෙ.. අපි කොච්චර හොදට ඇන්දත් මිනිස්සු වරදක් හොයනවාමයි..’’ ඇය කියන්නීය. හැමෝම මේ දිනවල ඉලීනා දකින්නට ලැබෙන්නේ රේඞ් චිත්‍රපටියේය.

පාසලේම සිසුන්ගෙන් පහර කෑ - ප්‍රධාන ශිෂ්‍ය නායක මියයයි

හලාවත සවරාන විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු තවත් සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියකින් පසු තුවාල ලබා රෝහල්ගතර තිබියදී මරණයට පත්ව තිබේ. පසුගියදා මේ ශිෂ්‍යයාට එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධුරය පිරිනමා තිබීමට ඊර්ෂ්‍යා කළ පිරිසක් මෙම පහරදීම කර ඇති බවට වාර්තා පළව තිබේ. පසුගිය 15 වැනිදා රාත්‍රී 10ට පමණ එම ශිෂ්‍යයා සවරාන කොලණියේ පල්ලියේ පැවැති මෙහෙයකට සහභාගි වී පාපැදියෙන් ආපසු නිවස බලා එමින් සිටියදී මග රැක සිටී එම පාසලේම දහය වසරේ සිසුන් සිවු දෙනකු විසින් අවට තිබෙන විදුලි බුබුලු නිවා දමා ඔහු වටකර අතින් පයින් හා පොලුවලින් අමානුෂික ලෙස පහරදි ඇති බව පරික්ෂණ වලදී හෙළීවී තිබේ. මේ සිද්ධීය කිසිවෙකුට නොකියන ලෙස පහරකැ සිසුවාට තර්ජනය කර ඔවුන් පලාගොස් ඇති බව පොලිසිය කියයි. මේ තර්ජනය නිසා සිසුවා එම සිද්ධිය දෙමවුපියන්ට නොදන්වා සිටියත් ඔහු හිසේ රුදාවක් ඇති බව කියමින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා හලාවත රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය උත්සන්න වීමෙන් හලාවත රොහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ. එහිදී එම සිසුවාගේ හිසට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර දැඩි

කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය විවාහ දිවියට

ගීත රචකයෙක්, නිවේදකයෙක්, ක්‍රීඩා විස්තර විචාරකයෙක්, වැනි ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා.  කැලුම්ගේ දියණිය වන පාරමී සමග විවාහ වූයේ නිරාන් කොස්තායි. එම විවාහයේ ඡායාරූප කිහිපයක් පහතින්...

මට ඇතිවුණු කලකිරීම, හිත් වේදනාව, මඩ ගැසීම දවසක පලදේවි

Views 251 ටීනා... මේ දවස්වල සමහරු අතර ජනප්‍රියයි වගේම තවත් සමහරු අතර හරි ප්‍රසිද්ධයි...? ඇත්තටම මම ජනප්‍රියයිද නැද්ද කියලනම් මම දන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන ඔය වගේ දේවල් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. මම ගියේ පාටියකට. ඒකෙ හොඳම සරාගී නර්තනය තේරීමේ තරගයක් තිබුණා. ඒකට අවශ්‍ය විදිහට තමයි මම ඒ නර්තනය කළේ. එතැනට ආපු පිරිස තමයි ඒ අපේ නර්තනය ෆොටෝ අරගෙන වීඩියෝ කරගෙන ඔය විදිහට එළියට දාලා මඩ ප්‍රහාර දුන්නෙ. ඉතින් කමක් නෑ.. ඒවා මොඩ්ල්ස්ලාට, නළු නිළියන්ට සාමාන්‍ය දේවල්. ඒ නිසා මම ඕවා වැඩිපුර හිතට අරගෙන දුක්වෙන චරිතයක් නෙමේ. ඒවා සුළු දේවල්. ලංකාවේ කතාවෙන්න අවශ්‍ය දේවල් තියෙද්දී මගේ නැටුමයි මගේ ඇඳුමයි මේ රටේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණා. ඔය දේවල් වීඩියෝ කළේ ෆොටෝ ගත්තෙ බොහෝවිට උත්සවයට ආපු අයමයි නේද..? ඔව්.. එතැනට ආපු පිරිසගෙන් තමයි ඔය දේවල් එළියට ගියේ. එහෙම අපි නටද්දී එහෙම වීඩියෝ දාන්න ස්ටේජ් එක යට ඉඳලා කැමරා සවිකරලා තියෙන්න ඕනෙ. නමුත් එහෙම කැමරා සවිකරලා තිබුණේ නෑ. අපේම අය තමයි එයාලගේ ෆෝන් කැමරාවලින් මේ විදිහට හරව හරවා ෆොටෝ අරගෙන, වීඩියෝ කරගෙන තිබුණේ. සමහර ඒවා එඩිට් කරලා දාල