Skip to main content

Posts

Showing posts from January, 2018

කාවිංග පෙරේරා පියා වෙනුවෙන් යෙදූ සටහන

කාවිංග පෙරේරා පසුගිය දිනවල සමාජජාලා මාධ්‍ය තුල වැඩියෙන් කතාබහට මාතෘකාවක් වුණා. ඒ කාවිංගගේ විවාහයත් සමගයි. කාවිංග පිළිබඳව නැවතත් සමාජ මාධ්‍ය තුල කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ කාවිංග සිය පියාගේ වියෝවෙන් අවුරුදු 05ක් සපිරෙන දිනයේ යෙදූ සටහනක් ගැනයි. කාවිංග තමන්ගේ විවාහ උත්සවය දවසෙත් මවගේ සහ පියාගේ ඡායාරූප රැගෙන ඔවුන්ගෙන් ආශිර්වාද ලබාගෙන තිබුනා. කාවිංග පියා වෙනුවෙන් යෙදූ සටහන පහතින්. "මගෙ මතක පිටු අතර ඔබ සැරි සරන විට මගෙ නෙතු අගට එන කඳුළු බිඳු වල උනුසුම දැනෙනවා මගෙ හදවතට සිනාසුනු මගෙ දෙතොල වෙවුලමින් ඉකි ගසනවා. අප්පච්චී ඔබ කොහි ගියෙද මා මෙලොව තනි කර දමා. අනේ ඔබ මගේ ළඟ තව දිගු කලක් මගේ ආයුශත් රැගෙන සිටියානම්"

අහිමිවී ගිය සියඹලන්ගමුවේ ඇත් රජු සහ ගල්ගමුවේ දළ පුට්ටුවා වෙනුවෙන් ජීවමාන පිළිරු දෙකක් ඉදිකිරීමට තරුණ පිරිසක් මුල් පියවර තබයි

පසුගිය කාලයේ වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව වාසීන්ගේ ම සිත්සතන් කම්පා කළ හස්ති ඝාතන කිහිපයක් සිදුවිය. ඒවා අතරින් වඩාත් සංවේදී සිදුවීම් දෙක්ක වූයේ ගල්ගමුව අවට සැරිසැරූ සියඹලන්ගමුවේ ඇත් රජුගේ සහ දළ පූට්ටුවා නමින් හැඳින්වුණු ඇත් රජුගේ ඝාතන දෙකය. සියඹලන්ගමුවේ ඇත් රජු ගල්ගමුව, සියඹලන්ගමුවේ සිට ප්‍රවාහනය කෙරෙන අතර මඟදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය ගිය අතර දළ පූට්ටුවාගේ මරණය සිදුවූයේ ඇත් දළ සොරු‍න්‍‍ගේ වෙඩි පහරකිනි. මෙම ඝාතන දෙකින් ගල්ගමුව ප්‍රදේශවාසීන් කෙතරම් කම්පාවට සහ සංවේගයට පත්වීද යත් එම සතුන් සිහිකොට මතක බණ සහ සාංඝික දානාදී පිංකම් ද සංවිධානය කොට තිබිණ. එමෙන්ම එම කම්පාව සහ සංවේගය ඇතිවී නැතිවී යන උද්වේගයක් නොවන බව සනාථ කෙරෙන මානුෂීය ඉදිරි පියවරක් පිළිබඳවද අපට අසන්නට ලැබිණ. ඒ එම සතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු ගල්ගමු‍වේ උස්ගල - සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේ එම සතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ දැනඋගත් තරුණ පිරිසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටීමය. 'සොබාදමේ කැපකරුවෝ' නමින් පිහිටුවා ගෙන ඇති

අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි - ලංකාව එපා වුන රොෂාන් රවින්ද්‍ර රට හැර යන තීරණයක

පුංචි තිරයෙන් සිය රංගන පෞරුෂය විදහා දක්වන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. මේ දිනවල විකාශය වන සහෝදරයා ටෙලි නාටයේ රවින්ද්‍ර අති දක්ෂ රංගනයක නිරත වෙනවා. සහෝදරයා නිසා රවින්ද්‍රට ලැබෙන ප්‍රතිචාර මේ දින වල සිදුවන වැඩකටයුතු ගැන රවින්ද්‍ර කියන්නේ මේ විදිහටයි... කොහොමද ජීවිතේ? ජීවිතේ සරලයි. මේ අවුරුද්දෙ නම් තවම වැඩ කරන්න භාරගත්තෙත් නෑ. නිර්මාණයත් අධ්‍යක්ෂණය කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා මේ වසරේදී. ඒවගේම හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි. ඇයි එහෙම තීරණයක් ගන්න හිතුවේ. අපේ වෘත්තිය රංගනය ඉතින් ඒ වෘත්තියට ගරුත්වයක්, වටිනාකමක්, පිළිගැනීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. නමුත් ලාංකීය කලාකරුවට වඩා ඉන්දීය හෝ වෙන යම් විදේශීය කලාකරුවන්ට මුල් තැනදීලා මේ අපේ පිරිසට වෙන අසාධාරණය ගැන ඇත්තටම කලකිරීමෙන් මම ඉන්නේ. ඉතින් අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. ඒ නිසාම නුදුරේදීම ඒතීරණය මට ගන්න සිදුවේවි. කලාව ගැන කලකිරීමක් ද ඔබට තියෙන්නේ.? කලාව ගැන මට කවදාවත් කලකිරීමක් ඇති වෙලා නෑ. මේ පවතින ඉන්දීය රැල්ලත් එක්ක අපේ කලාකරුවාට පවතින්න අවකාශයක් නිර්මාණය නොවීමයි මට තියෙන ගැටලුව. නිහඬව

බිරිඳගේ දරු ප්‍රසූතිය නිසා එංගලන්තයේ සිට සතියකට කලින් ලංකාවට ආව දිලිප්ට අත්වුන අවාසනාවන්ත ඉරණම

පසුගිය 27 වන දා වැලල්වාය, තණමල්විල මාර්ගයේ සිදු වු මාරක රිය අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී පස්දෙනෙකු තුවාල ලැබීය. අවාසනාවන්ත ලෙස සිදු වූ  අනතුරෙන් මිය ගියේ ගාල්ල හා කිරම යන ප්‍රදේශවල පුද්ගයින් තිදෙනෙකි. ඔවුන් අතරින් මියගිය දිලිප් රංගජිත් පෙරේරා එංගලන්තයේ සිට මීට ටික දිනකට පෙර මෙරටට පැමිණි ඇති අතර, ඒ පැමිණ ඇත්තේ බිරිඳගේ දරු ප්‍රසූතිය යෙදී තිබීම නිසාය අවසානයේදී සියල්ලම හඬවමින් රංජිත් මෙලොව හැර යන්නේ පවුලේ අලුත් සමාජිකාය එකතු වීමට දින කිහිපයක් තිබියදීය. 

වචනයෙන් වචනයට හිතට වදින විදිහට ලංකාවේ හැදුන ලස්සන සින්දුවක් " මනාලී

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අර්ථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා. ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් වීඩියෝ එක කියලයි ගොඩක් අය කියන්නේ. නව පරපුරේ ගායිකාවක් වුන නුවන්දි රණසිංහ සහ සමන් නිශාන්ත තමයි ගීතය ගායනා කරන්නේ. ගීතය රචනා කරලා තියෙන්නේ ජීනු ධර්මකීර්ති. සත්‍ය කතාවක් අැසුරින් මේ වීඩියෝව නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. රටම කතා කරන “මනාලී” මියුසික් වීඩියෝ එක තමයි මේ.

සනුක යන්නෙ නැති ප්‍රසංගයකට බොරුවට සනුකගේ පින්තූරය දාපු අයට සනුක දීපු උත්තරය

සනුක වික්‍රමසිංහ ක්‍රියන්නේ තාරුණ්‍යයේ හදවතේ ගායකයා ලංකාවේ හැමෝම වගේ සනුකට හුඟක් ආදරෙයි එකට හේතුව තමයි සනුකගේ මියුරු හඬින් ගායන කරන ගීත හැමෝම උන්මාදයට පත් කරන එක. සරාගයේ, සංසාර සිහිනය ,පෙරවදනක් යන ගීත නිසා සනුක තවත් ජනප්‍රිය වුනා. ඒ නිසා දැන් සනුකට ප්‍රසංග වලින්නම් අඩුවක් නෑ සනුක එනවා කියන ප්‍රසංගයක සෙනගින් අඩුවක් නෑ ඒ නිසා දැන් හැමෝම සනුකට ප්‍රසංග වලට එන්න කියලා ආරාධනා කරනවා. එසේ ආරාධනා නොකළ සනුක දැනුවත් නොවුන ප්‍රසංගයකට සනුකගේ පින්තූරය යොදාගෙන සිදු කරපු වංචනික ක්‍රියාවක් ගැන සනුක සිය ෆෙස් පිටුවෙහි සඳහන් කර තිබුනා ඒ අයට සනුක උත්තර දීලා තිබුනේ මේ විදිහටයි....

යාලුවෝ ටික එකතු වෙලා යුරේනිගේ උපන්දියට දුන්න සප්‍රයිස් එක

සමාජ ජාල වෙබ් අඩවිවල නිතරම කතා බහට ලක්වෙන චරිත අතරින් යුරේනි නොෂිකා කියන්නේ ප්‍රබල චරිතයක් මේ දිනවල කා අතරත් ජනප්‍රිය කුඹීයෝ කතා මලාව නිසා යුරේනි නොෂිකාට දැන් හැමෝම වගේ ආදරය කරන්න පටන් ගෙන කාලෙන් කාලේට අමුතු වැඩ කරන යුරේනිගේ උපන්දිය ඊයේ දින යේදී තිබුනා. උපන්දිනය දවසේ යුරේනිව පුදුම කරමින් යාලුවෝ ටික ඇයව සප්‍රයිස් කරලා තිබුනා යාලුවොත් එක්ක එකතු වෙලා යුරේනි උපන්දිය සැමරුවේ මෙහෙමයි....

හැමෝම ආදරය කරන අවන්තගේ සුරූපී බිරිඳ සහ ආදරණීය දියණිය මෙන්න

ජනප්‍රිය නළුවකු වගේම ජනප්‍රිය ගායකයකුද වන කේෂාන් ශෂීන්ද්‍ර මේ දිනවලෙ කාගේත් කතාබහට ලක්වන චරිතයක් . ඒ දෙවනි ඉණිමේ අවන්තගේ චරිතය නිසා. මෙම ජනප්‍රියත්වය නිසාම ඔහුගේ පුද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වුණා. එහිදී ඔහුගේ කලා කටයුතු ගැන වගේම ඔහුගේ ආදරණීය බිරිඳ ගැනත් විවිධ පුවත් වාර්තා වී තිබුණා. ඒ අතර ඔබ මෙතෙක් නෙදුටු කේෂාන්ගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක්ද මේ දිනවල සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා. හැමෝගෙම ආදරය දිනාගත්ත කේෂාන්ගේ බිරිඳ හා දියණියගේ ඡායාරූප කිහිපයක් පහතින්…  

වෑඩ කෑලි වෑඩියි දම් රුජින පොලිසිය උසාවි දායි

බුකිය පුරා කවුරුත් කතා බහ කළ දම් රෑජින බස් එකට කොළබදි හිතුවේවත් නෑති අකර තෑබ්බක් වේලා. පොලිසිය බස් එක අතඩන්ගුවට අරගෙන උසාවි දාලා වෑඩ කෑලි වෑඩියි කියලා. ගොඩක් මිනිස්සුන්ට නොමිලේ පහසුකම් ගොඩක් දුන්න දම් රෑජින මුලුමනින්ම වේනස් කරන්න කියලා උසාවිය නියෝග කරලා තමයි බස් එක නිදහස් එකරලා තියේන්නේ. ඒ බව එම බස් හිමියන් පවත්වාගෙන යන පිටුවේ දෑක්වුනේ මෙහෙමයි. “අලුත්කඩේ උසාවියෙන් රැජිණි තාවකාලිකව නිදහස් වෙයි” මාස 2ක් ඇතුලත ඉදිරිපස පිටුපස ස්ටිකර් ටින්ටඩ් කන්නාඩ් ආම් ඇතුලත පිටත ලයිට්ප්ලග්, පොයිට් ටිව්, කුල් බොක්ස්, වොටර් ඩිස්පෙන්සර්, ඇතුලු තවත් බොහෝ දෑ ගලවා ඉදිරිපස පිටුපස තින්ත ආලේප කර යලිත් උසාවිය ඉදිරියේ පෙනි සිටිමට නියෝග”

මහනුවර රග්බි කණ්ඩායම අමුතුම විදිහකට නායකයාගේ මඟුල් ගෙදර ආ හැටි

අපේ රටේ රග්බි ක්‍රීඩාවේ ඉහළින්ම කියැවෙන කණ්ඩායමක් තමයි මහනුවර කණ්ඩායම.  මහනුවර කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්න පසුගියදා යුගදිවියට පිවිසුණා. ඔහු අතගත් තරුණිය වුණේ දිල්රුපා.  ඔවුන්ගේ විවාහ උත්සවයට කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් පැමිණි ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. තම සගයාගේ විවාහ මංගල්‍යට ඔවුන් සහභාගී වුණේ රග්බි ක්‍රීඩා ඇඳුමකින් සැරසී වීම විශේෂත්වයක්. ඡායාරූප පහතින්..

එදා මගේ ළගට ඇවිත් කෙළින්ම ඇහුවා එයත් එක්‌ක විවාහ වෙන්න කැමැතිද කියලා.." -

තිදරු මවක් වුණත් ඇය තවමත් රූපය අතින් සැලකිලිමත් වෙනවා. පුංචි තිරයේ ඉන්න අහිංසක චරිතය අශිකා මතසිංහ. ඇය ආදරේ නිසාත් විවාහය නිසාත් කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටියා. ආයෙමත් පුංචි තිරයෙන් දකින අශිකා ආදරේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. පාසල් සමයේ අශිකාගේ හිත බැඳුණ ආදර මතකයන් තිබුණාද ? ඉස්‌කෝලෙ කාලේ මම ආදරයක බැදුණේ නැහැ. මම ඉගෙන ගත්තෙ අනුලා විද්‍යාලයේ. ශිෂ්‍ය නායිකාවක්‌ විදිහට පාසල් තූර්ය වාදක කණ්‌ඩායමේත් මම හිටියා. ඒ වැඩ කරගෙන ගියා මිස ආදර කතා මට තිබුණේ නැහැ. පුද්ගලික පන්තිවලට යද්දී නම් පිරිමි ළමයි අහල තිබුණා. ඒත් ඒ කාලෙ ඉගෙන ගන්න එක තමයි මගේ අරමුණ වුණේ. පිරිමි හිතක ඇලුම් බැලුම් අශිකාව හොයාගෙන එන්නේ ? මම විවාහ වුණේ මීට අවුරුදු නවයකට කලින්. මුලින්ම විවාහ යෝජනාවක්‌ විදිහටයි එයාව මට හදුන ගන්න ලැබුණෙ. එයාව දැක්‌කට පස්‌සේ අපි යාළු වුණා. අශිකා නීති රීති යටතේ හැදුන කෙනෙක්‌ නිසාද ආදර කතාවලට ජීවිතයේ ඉඩක්‌ වෙන් කරන්න ඔය තරම් මැලි වුණේ ? නැහැ. කොහොමටත් ගෙදරින් නීති තිබුණේ නැහැ. පාසල් වියෙන් පස්‌සෙ මම රැකියාවකට ගියා. රැකියාවට ගියාට පස්‌සෙ මගේ ලොකුම ආසාව වුණේ කාර් එකක්‌ ගන්න එක. ඉත

ඇත්තටම මට චතුරිකාගේ ආදරේ හොඳටම දැණුනා.." - ප්‍රගීත් රත්නායක

ප්‍රගීත් රත්නායක කාලයක් නිහඩව හිටපු චරිතයක්. මේ දවස්වල ඔහු නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කළ ආදරණීය කතාවක් වන "ආදරෙයි මං " නමින් පුළුල් තිරයේ තිරගත වෙනවා. චතුරිකා පිරිස්ට ආදරේ කරන ප්‍රගීත්ගේ අලුත්ම චිත්‍රපටය ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැනයි මේ. ප්‍රගීත් මේ දවස්වල චතුරිකාට පිරිස්ට ආදරේ කරනවා නේද..? ඔව්. ඒ මගේ අලුත්ම චිත්‍රපටයට. ආදරෙයි මං චිත්‍රපටයට. මේ කතාව හරිම ආදරණියයි. ඒ ආදරණිය බව දැනෙන්නේ චතුරිකාගේ ආදරණිය රැගුම් නිසයි. චතුරිකා ආදරේ හරිම සියුම් විදිහට තව කෙනෙකුගේ හදවතට දැනෙන්න රගපාලා තියෙනවා. ඒ ආදරේ චිත්‍රපටය තුළදී මගේ චරිතයටත් දැණුනා.  ප්‍රගීත්ව බොහෝ කලකින් දකින්න ලැබුණේ නැහැ.  සිනමා කෘතියෙන් ඔබව දකිනතුරු..හැංගිලා හිටියේ මොන හේතුවක් නිසාද..? අවුරුදු හයක් විතර මාව දකින්න ලැබුනේ නැහැ නිර්මාණවලින්. මම හිතුවා මාව ඉදුල්නොකර තියාගන්න ඕන චිත්‍රපටය තිරගත වෙනකල් කියලා. මේ චිත්‍රපටය තිරගත වෙන්න අරන් සුළු කාලයක් වුණත් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මගේ මේ චිත්‍රපටය දෙතුන් වතාවක් බලපු අයත් ඒ අතරේ ඉන්නවා. කාලයක් දකින්න හිටපු නැති නිසා වෙන්න ඇති ආදරෙයි මං චිත්‍රපටයෙන් දකිද්දී මේ තරම්

ලොව භයානකම කාය වර්ධන ශූරිය නැවතත් එයි

 ලොව භයානකම කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව සඳහන් කොට තිබෙනවා. මේ වනවිට බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් අංශවල ලෝක ශූරිය වන්නේද නතාලියායි. මීට මාස 18 කට පෙර ක්‍රීඩාවෙන් සමුගත්තත් තමන්ට තවදුරටත් ක්‍රීඩා වළල්ලෙන් බැහැරව සිටීමට නොහැකි බව පවසමින් ඇය නැවතත් මොස්කව් නගරයෙන් තරග බිමට පිවිසීමට සූදානම් වෙනවා. “බොහෝ දෙනකුට මාව හොඳින් මතක තියෙනවා. ඔවුන් මා දුටු ගමන් මාත් එක්ක ඡායාරූපයකට පෙනී ඉන්න ඉල්ලා සිටිනවා. මේ ජනප්‍රියත්වය මට ලැබුණේ ක්‍රීඩාවෙන්. ඒ හින්දා මට ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න හිත දෙන්නෙ නැහැ” ඇය පවසනවා. නතාලියා කායවර්ධන ක්‍රීඩාවට යොමු වූයේ ඇයට වයස අවුරුදු 14දී. එවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 40ක්වත් නැහැ. මේ වනවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 90ක්. දිනකට පැය කීපයක් පුහුණුවීම්වල යෙදෙන ඇය ප්‍රෝටීන් බහුල තම ආහාර වේලට කුළු බඩු, ලුණු හෝ සෝස් වෙනුවට යොදා ගන්නේද ප්‍රෝටීන් කුඩුයි. ඉන්ස්ටර්ග්‍රෑමයේ ජනප්‍රිය චරිතයක් වන ඇයට අනුගාමිකයන් 1,94,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා. තමන්ට විවිධ විවේචන සහ හිත රිදෙන ඇනුම් පද එල්ල වු

වෛද්‍යවරයා කාන්තාවන් 160කට ලිංගික අතවර කරලා

ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර දඬුවමක් ලබාදී තිබෙනවා. ඒ අදාල වෛද්‍යවරයා විසින් කුඩා දැරියන් සහ කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරිමට විරුද්ධවයි. ඔලිම්පික් ක්‍රිඩිකාවන් ඇතුඵව කාන්තාවන් 160 දෙනෙකු මොහුගෙන් විවිධ අතවරවලට ලක්වූ බවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. සම්පූර්ණ හෙළිදරව්ව පහතින් කාන්තාවන් පහතින්.